Nissan Caravan

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Nissan Caravan

    සමහරු දුවගෙන එයි :P





    11694150_785878574871463_3772452981350505465_n.jpg


    12187748_785878654871455_6305725016607273912_n.jpg


    12189778_785878621538125_1968528748039255735_n.jpg

    12189764_785878911538096_3539784956082209955_n.jpg


    12227814_785878914871429_410142525852227812_n.jpg

    11202563_785879151538072_1454193590895762341_n.jpg


    12108170_785879241538063_1788824459842320224_n.jpg


    12196182_785879254871395_9036800101615919508_n.jpg


    12226998_785879274871393_5644812836047187420_n.jpg



    12219528_785879394871381_9048368296947411578_n.jpg


    12043123_785879428204711_87588683239389567_n.jpg


    12191622_785879448204709_5393842196653387711_n.jpg





    from internet

    කැරවෑන් අයිතිකාරයෝ තම තමන්ගේ වාහන වල පොටෝ දානවා හොදයි :)

    4.gif
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    සැප නේ... කාර් වගේ නෙමෙයි අතපය දිග ඇරලා දෙයියනේ කියලා යන්න පුළුවන්...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    ඕව 1980 ගනන් වල මොඩල්. ලන්කාවෙ හොයන්න පට්ටම අඩුයි. අර කැත බෝල ඩෑශ්බෝඩ් මොඩල් ඒව තමයි ගොඩක්ම තියෙන්නෙ rpm මීටර් එහෙමත් නෑ ඒකෙ :growl:.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එන්ජින් සද්දේ තමයි ගැටලුව. ලොරියක් ස්ටාර්ට් කලා වගෙ
    අළුත් එන්ජින් එකේ ටික්ක සද්දෙ හොදයි..
    පරණ එකේ නං ටක ටක සද්දෙ තියෙනවා :sorry:

    ඕව 1980 ගනන් වල මොඩල්. ලන්කාවෙ හොයන්න පට්ටම අඩුයි. අර කැත බෝල ඩෑශ්බෝඩ් මොඩල් ඒව තමයි ගොඩක්ම තියෙන්නෙ rpm මීටර් එහෙමත් නෑ ඒකෙ :growl:.
    ඔව්. හැබැයි මේ මොඩලුත් මෙහේ තියෙනවා. හෙන අඩුයි තමා

    ඉස්සරහ shutters ඇරන් යනකොට සද්දෙ එන්නෙ. :(
    :sorry:
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    පට්ට බං :cool::love:
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again. :sorry:
     
    Last edited: