Nissan Cefiro A33 2000 ගැන දැනගන්න ඕනි
මගේ අදහසක් තියෙනවා Nissan Cefiro A33 2000 වාහනේ ගන්න
* මගේ අදයම 70000 - 120000 ත් අතර.
* Nissan Cefiro A33 මේ වාහනේ පෙට්රෙල් කරන්නේ කීයක් වගේද?
* මේක නිතර නිතර ලෙඩ දෙන වාහනයක්ද?
* මම වැඩිය දුර යන්නේ නැ.. ගෙදරමයි ඉන්නේ.. මාසෙටම කිලෝ මීටර් 70ක් පෑදෙයි. සතියට දෙතුන් වතාවක් තමා එලියට යැවෙන්නේ... ඒත් ලග ටවුමට විතරයි
* මම මේක ගත්තොත් මේකේ නඩත්තුවට මගේ මාසික අදායම ඇතිද?
* මේක මම ගන්න පලවෙනි කාර් එක
* ගෙදර තව වාහන නෑ
දැන් කියහල්ලකෝ මේ වාහනේ තියෙන අඩු පාඩු.
*ඇයි මේකටම ආස? වෙන එකකට යන්න බැරිද කියලනම් අහන්න එපා..
දන්න විදිහට මේක ගැන කියා දෙන්න පීස්....

but machan kiuwwath wage 2C nam petrol 8,9 thamai uparima