ඔයාගේ ඒ කතාව හරි...සැප පහසුව සහ තෙල් කියන දෙකම එකට ගන්න බෑ ..ඒ දෙකේම ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ...නමුත් මට තියෙන ප්‍රශ්නේ තෙල් වලට යන වියදමට හරියන්න සැපක් මේ වාහනේ තියෙනවද කියලා...අනිත් එක 10 Kmpl කියන්නේ සාමාන්‍ය ගානක් බන්. nissan maxima එකෙත් තියෙන්නේ V6 එකක්..එකේ සාමාන්‍යයෙන් 10 වගේ වැඩ කරනවා කියලා reviews වල තියෙනවා... මේ මිලට FB 15 \ AE110 වගේ ඒවත් ගන්න පුළුවන්නේ..ඒවගේ වගේ 15-16 වැඩද කියලා නෙවෙයි බලන්නේ...මගේ රස්සාව හැටියට හොදට දුර යන වහනයක් තමයි මට වටින්නේ...මේකේ මිල අඩු නිසයි බැලුවේ බන්...
oya bambu reviews walin wahane fuel consumption eka kiyanna baa ban.... oka 5 wada karana eka naa city limits.... fb 15 ekenyui 110 ekenuyi th dura yanna puluwan...
FB15 ekak balala ganin anika park karannath lesi