Nissan Dayz

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ වාහනේ අවුල් එකක්ද? ඉක්මන් එකේ අද දවසට වාහන 12 -15ක් විතර විකුණන්න දාලා තියෙනවා. එක දිගටම වාහන විකුණන්න තියෙනවා සෑහෙන්න වැඩියෙන්. හැබැයි ස්පෙක් එකනම් පට්ට බැලුවම. ඇයි මේ සීන් එක. වාහන සර්ච් කරනකොට මීටර් උනේ.

    බම්ප් + රෙප්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,947
    72,050
    113
    මාලඹේ
    ikman එකේ අලුතෙන් දාන්නේ unregisterd වාහන
    දාන්න හැටියට ඕකේ අවුලක් නැහැ . බඩු ගණන් .
    අනික nissan වාහන මාරක්ට් නැහැ දැන්
    එක නිසා අඩුවට දෙනවා ඇති
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,167
    10,374
    113
    මාත් ඔය සීන් එක නොට් කරන් හිටියේ..සිරාවටම බන් 20-25 ත් 30 ත් අතර බජට් වාහන හොයන උන්ට ඇත්තටම මේ වෙනකොට ගන්න වාහන නෑ..තියෙන්නෙත් වැගන් ආර් විතරයි ..ඒකත් පෆොමන්ස් සහා පර්ට්ස් ගන්න බැලුවම තේරුමක් නෑ...අනේමන්දා බන්..
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මාත් ඔය සීන් එක නොට් කරන් හිටියේ..සිරාවටම බන් 20-25 ත් 30 ත් අතර බජට් වාහන හොයන උන්ට ඇත්තටම මේ වෙනකොට ගන්න වාහන නෑ..තියෙන්නෙත් වැගන් ආර් විතරයි ..ඒකත් පෆොමන්ස් සහා පර්ට්ස් ගන්න බැලුවම තේරුමක් නෑ...අනේමන්දා බන්..

    ඉක්මන් එකේ පැයෙන් පැයට මේක විකුණන්න දාලා බන්ස්.
    එක දැක්කම අහන්න හිතුනේ.

    අනේ මන්දා. එක්කෝ මේකට පාර්ට්ස් නෑ

    මොක උණත් ලකාවේ නිසාන් චාටර් සීන් එකක් තියෙන්නේ. බලපන් ලීෆ් එක උනත් අනාත වෙලානේ තියෙන්නේ. කම්පැණිය සපොර්ට් නෑ ගොඩාක් වාහන වලට