Nissan F15

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Nissan F15 එක පාවිචිචි කරන අය ඉන්නවද? මෙි කාර් එක හොදද,ලංකාවෙි brand new නැත්තමි use කරපු එකක් කිීයකට ගන්න පුලුවන්ද?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    FB15 1998 indan 2006 wage wenakan manufacturer karapu ewa thiyanawa.
    17lak wage indan 27 wage wenakan ganan walata wikunanawa.
     
    • Like
    Reactions: awjas2621

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    Nissan F15 එක පාවිචිචි කරන අය ඉන්නවද? මෙි කාර් එක හොදද,ලංකාවෙි brand new නැත්තමි use කරපු එකක් කිීයකට ගන්න පුලුවන්ද?

    FB15 කොහෙද බන් දැන් Brand new එන්නේ.. හොඳද කියන්නේ ඉතින් දැනගන්න ඕනි ඒවා අහපන්, උත්තර දෙන්නම්

    ගන්නවා නම් 2000න් මෙහා එකක් ගන්න​..

    Ex saloon, Super saloon කියල ප්‍රධාන කොටස් 2ක් තියනවා.

    1300cc 1500cc 2ක් තියනවා

    1300cc මොඩ්ල් එක එන්නේ B15 කියලා

    Maintain Cost එක අඩුයි

    Petrol දුර යනවා නම් 14.5 kmpl වගේ කරනවා.. ඒත් සමහර ඒව දැකල තියනවා මොනවා කලත් 12න් එහා වගේ වැඩ නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    FB15 1998 indan 2006 wage wenakan manufacturer karapu ewa thiyanawa.
    17lak wage indan 27 wage wenakan ganan walata wikunanawa.
    මචන් 2006 ආවේ සිල්ෆි කියන නමින් ආපු බී15 එක විතරයි නේද?? 2003 වගේ තමා උපරිම ලංකාවේ මටනම් සෙට් උනේ
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    FB15 හුගක් පරන මොඩල් එකක්ද,ලංකාවට දැන් ගෙන්වන්නෙ නැද්ද? Nissan Sunny B15 series කියන්නෙ මෙිකටමද?:confused:

    https://en.wikipedia.org/wiki/Nissan_Sunny


    1280px-NISSAN_Sunny.jpg


    dscf5340.jpg
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    රත්තරං;19827433 said:
    මචන් 2006 ආවේ සිල්ෆි කියන නමින් ආපු බී15 එක විතරයි නේද?? 2003 වගේ තමා උපරිම ලංකාවේ මටනම් සෙට් උනේ
    2004 th lankawe dakala thiyanawa. 2004 anthima manufacture ekiyanne 2005 model ekakuth wikunannath daala thibba. Ekiyanne 2006 th athi.
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    Sapa pahasuwa athin uparimai. dura yanna hoda wahanayak. petrol nam 12k thamai karanne. ma gawa thiyenne 1999 fb 15 ekak. dan thiyena eun denneth na. dunnath hena ganan thamai kiyanne.:)
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    hondha car ekak. 2000n uda 1500cc ekak ganna. 2004/5 super saloon thama danata wedima price ekakata yanne.

    me langadi diesel model ekakuth wikunanna dala thibba. (SB-15)