Nissan F15 එක පාවිචිචි කරන අය ඉන්නවද? මෙි කාර් එක හොදද,ලංකාවෙි brand new නැත්තමි use කරපු එකක් කිීයකට ගන්න පුලුවන්ද?
මචන් 2006 ආවේ සිල්ෆි කියන නමින් ආපු බී15 එක විතරයි නේද?? 2003 වගේ තමා උපරිම ලංකාවේ මටනම් සෙට් උනේFB15 1998 indan 2006 wage wenakan manufacturer karapu ewa thiyanawa.
17lak wage indan 27 wage wenakan ganan walata wikunanawa.

2004 th lankawe dakala thiyanawa. 2004 anthima manufacture ekiyanne 2005 model ekakuth wikunannath daala thibba. Ekiyanne 2006 th athi.රත්තරං;19827433 said:මචන් 2006 ආවේ සිල්ෆි කියන නමින් ආපු බී15 එක විතරයි නේද?? 2003 වගේ තමා උපරිම ලංකාවේ මටනම් සෙට් උනේ