මචන් වාහනයක් ගන්ඩ කියල බැලුවේ FB15 එකක් තමා ගන්ඩ හිතන් ඉන්නේ 2 ක් 3 ක් ම බැලුව .හිත ගියපු එකක් තියේ Manufacture year 2002 Register 2004 කරල තියෙන්නෙ 55,000km දුවල තියෙන්නේ .එකම අවුල Manual Gear 
එක තමා.මේකේ මචන් Manual Gear එක අවුලක් නැද්ද ? වාහනේ සුපිරියටම තියෙනවා
.මේක ගන්නවා නම් කියකට විතර ඉල්ලන්ඩ වටිනවද?

එක තමා.මේකේ මචන් Manual Gear එක අවුලක් නැද්ද ? වාහනේ සුපිරියටම තියෙනවා
.මේක ගන්නවා නම් කියකට විතර ඉල්ලන්ඩ වටිනවද?
Last edited: