Nissan Leaf එක ගැන ප්‍රශ්න
මචන් මන් EV vehicle වලට පට්ට ආසයි.. ආසයි කියන්නේ පිස්සු හැදිලා ඉන්නේ..
මන් මේ අව්රුද්දෙ අන්තිමට ගන්න ඉන්නේ. (ඊට කලින්ද කියන්නත් බැහැ)
ඒ කියන්නේ 2016 model එකක් ගන්නේ 95% විතර.
මට පොඩි පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනි.
මට අදාලා නැහැ කීයක් යනවද චාර්ජ් කරන්න, කොච්චර වෙලා යනවද කියලා. (ගෙදරින් චාර්ජ් කරන්න ) .
දුර ගමන් යන්න නැහැ මට. around 10 KM radius එකක වගේ යන්න තියෙන්නේ.
දවසකට උපරිම 15-20 KM යයි. (යන්නයි එන්නයි දෙකටම)
මට තියෙන ප්‍රශ්නේ කදු මචන්.. මේ ගැන කියන්නකෝ විස්තර. මොකද Office to Home
කන්දක් සෙට් වෙනවා. යනකොට නම් ඉතින් එකේ අනික් පැත්ත. ඒකෙත් ලොකු අව්ලක් නැහැ
මචන්. ගෙදරට එන්න පාරවල් 4ක් තියෙනවා. එකක කදු සෙට් වෙන්නේ නැහැ. අනිත් 3 සෙට්
වෙනවා.
ඇත්තටම කන්දකදී මොකක්ද වෙන්නේ මචන් EV එකක්.. අදින්නේ නැද්ද.
Risk එකක් තියෙනවද
මට ඒක පැහැදිලි කරලා කියපන්කො.

මේ පිළිබද දැනුම මදි මට..