Nissan Leaf එක ගැන ප්‍රශ්න

Untitled1

Member
Apr 18, 2016
247
98
0
Nissan Leaf එක ගැන ප්‍රශ්න

xzmyw.jpg

මචන් මන් EV vehicle වලට පට්ට ආසයි.. ආසයි කියන්නේ පිස්සු හැදිලා ඉන්නේ..
මන් මේ අව්රුද්දෙ අන්තිමට ගන්න ඉන්නේ. (ඊට කලින්ද කියන්නත් බැහැ)
ඒ කියන්නේ 2016 model එකක් ගන්නේ 95% විතර.
මට පොඩි පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනි.

මට අදාලා නැහැ කීයක් යනවද චාර්ජ් කරන්න, කොච්චර වෙලා යනවද කියලා. (ගෙදරින් චාර්ජ් කරන්න ) .
දුර ගමන් යන්න නැහැ මට. around 10 KM radius එකක වගේ යන්න තියෙන්නේ.

දවසකට උපරිම 15-20 KM යයි. (යන්නයි එන්නයි දෙකටම)

මට තියෙන ප්‍රශ්නේ කදු මචන්.. මේ ගැන කියන්නකෝ විස්තර. මොකද Office to Home
කන්දක් සෙට් වෙනවා. යනකොට නම් ඉතින් එකේ අනික් පැත්ත. ඒකෙත් ලොකු අව්ලක් නැහැ
මචන්. ගෙදරට එන්න පාරවල් 4ක් තියෙනවා. එකක කදු සෙට් වෙන්නේ නැහැ. අනිත් 3 සෙට්
වෙනවා.

ඇත්තටම කන්දකදී මොකක්ද වෙන්නේ මචන් EV එකක්.. අදින්නේ නැද්ද.
Risk එකක් තියෙනවද :confused:
මට ඒක පැහැදිලි කරලා කියපන්කො. :confused::confused:
මේ පිළිබද දැනුම මදි මට..
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කන්ද නගිනකොට බැට්රිය වැඩියෙන් බහිනවා.. (mgh ප්‍රමාණයේ ශක්තියක් බැට්‍රියෙන් අමතරව වැය වෙනව , m=කාර් එකේ බර, g= ගුරුත්වජ ත්වරණය, h = කන්ද පාමුල සිට උඹ යන තැනට ඇති උස)

    කන්ද බහිනකොට potential energy එක්න් කොටසක් නැවට බැටරියට එනව (kinetic regenerative charging නිසා) සම්පූර්ණ mgh ශක්ති ප්‍රමාණයම එන්නෙ නෑ conversion thermal loss එක නිසා

    කොටින්ම කියනවනම්, කන්ද නැගල ආයෙ බහිනවනම් ලොකු අව්ලක් නෑ
     
    • Like
    Reactions: Untitled1

    ela ela machan. Tnx. කදු තියෙනවා නම් EV අව්ල් කියන්නේ Battery බහින එක ගැන හිතලද
    මචන්.. නැතුව vehicle එක කන්ද අදින්නේ නැහැ වගේ දෙයක් නෙවෙයිනේ..
    නිකන් එහෙම මතයක් නේ EV ගැන මිනිස්සු කියන්නේ. :confused:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    කිසිම ප්‍රශ්ණයක් නෑ මචන්. ඕනම කන්දක යන්න පුළුවන්. කන්දක උනත් ස්පීඩ් කරලා යන්න පුළුවන් පෙට්‍රල් වාහන වලට වඩා. මම හපුතලේ නැගලා තියෙනවා ගේමක් නැතුව. එන්ජිමක් නැති නිසා දැනෙන්නේ නෑ කන්දක්ද තැන්නක් ද කියලා වෙනසක්.
    හපුතලේ කන්දෙදි සාමාන්‍යයෙන් දෙගුණයක් වගේ බැටරි යනවා.
    බහිනකොට හෙමින් බහින නිසා ලොකු නැවත ආරෝපණයක් වෙන්නේ නෑ.

    තව මම හෝර්ටන් ප්ලේස් එහෙමත් ගියා ( බණ්ඩාරවෙල පැත්තෙන් ). ඒකත් ගිහින් ආව ගේමක් නැතුව.
     
    • Like
    Reactions: Untitled1

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,086
    46,655
    113
    කදු අදින්නේ නැත්තේ මොකෝ බන් උබ හිතුවද ඕක ඉන්දියන් කියලා..http://www.pinspider.com/2016-nissan-leaf-driving-video-automototv/
     
    Last edited:
    • Like
    Reactions: Untitled1

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    කිසිම ප්‍රශ්ණයක් නෑ මචන්. ඕනම කන්දක යන්න පුළුවන්. කන්දක උනත් ස්පීඩ් කරලා යන්න පුළුවන් පෙට්‍රල් වාහන වලට වඩා. මම හපුතලේ නැගලා තියෙනවා ගේමක් නැතුව. එන්ජිමක් නැති නිසා දැනෙන්නේ නෑ කන්දක්ද තැන්නක් ද කියලා වෙනසක්.
    හපුතලේ කන්දෙදි සාමාන්‍යයෙන් දෙගුණයක් වගේ බැටරි යනවා.
    බහිනකොට හෙමින් බහින නිසා ලොකු නැවත ආරෝපණයක් වෙන්නේ නෑ.

    තව මම හෝර්ටන් ප්ලේස් එහෙමත් ගියා ( බණ්ඩාරවෙල පැත්තෙන් ). ඒකත් ගිහින් ආව ගේමක් නැතුව.

    තැන්ක්ස් මචන්.. දැන් නම් satis හිතට පට්ටටම.. :D

    tesla model 3 enakam hitu

    ටෙස්ලා තමයි පට්ට බන්.. කවද හරි ඒකක් ගන්නවා..

    gaana keeyada?

    කදු අදින්නේ නැත්තේ මොකෝ බන් උබ හිතුවද ඕක ඉන්දියන් කියලා..http://www.pinspider.com/2016-nissan-leaf-driving-video-automototv/

    නැහැ බන්. EV කිව්වම මිනිස්සු බය කරනවනේ.. එක එක කතන්දර කියනවා. බලන් යනකොට
    මහ මිත්‍යා මත මේ සමාජේ තියෙන්නේ EV ගැන. btw tnx 4 info ;)
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    ev padapu nathi eun ne bro wadipurama ev gana kiyala denna inne lankawe.. 2014 leaf ekak padda mama, kadugannawa ehema nothing.. kegalle meepitya kande v8 ekak ekka thiyala adda kisi aulak na.