Nissan Leaf මිලියනකින්_බසී

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නිසාන් ලීෆ් අලුතෙන් එන්න තියන මොඩල් එකටත් ඕක ඇප්ලයි වෙනවද ?
    ගන්න ට්‍රයි එකක් දෙන්න ඕන.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ගූඑන්පිය ඇවිල්ල වැඩි කරපු කාර මිල අඩු කරලා කියනව මෙන්න අඩු කළා ලු
    ආණ්ඩුව ගන්න කලින් ලීෆ් තිබ්බේ හෙන අඩුවට
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මිලියන දෙකකින් විතර වැඩි කරලා මිලියනෙකින් අඩු කලාම හිරිකොතේ වහල්ලුන්ට මැජික් :lol::lol::lol:

    බි ලුණු හාල් එහෙම අඩු කොරන්නේ නැතෙයි දැන්ම ?:lol::lol::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මරුසිරා;22441953 said:
    මිලියන දෙකකින් විතර වැඩි කරලා මිලියනෙකින් අඩු කලාම හිරිකොතේ වහල්ලුන්ට මැජික් :lol::lol::lol:

    බි ලුණු හාල් එහෙම අඩු කොරන්නේ නැතෙයි දැන්ම ?:lol::lol::dull:

    මාටර වැහෙන්න බැනර් ගහයි හොන්දම අය වැය කියාල
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    නිල වාර්තා කිසිවක් අනාවරණය වී නැතත්,
    :lol:
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඒ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් දැන් තියෙන එවත් බහිවිද 1 මිලියන් වලින්? අඩෝ දැන් 26කට විතර තියෙන ඒවා 16කට විතර බහිවිද බන්?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඒ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් දැන් තියෙන එවත් බහිවිද 1 මිලියන් වලින්? අඩෝ දැන් 26කට විතර තියෙන ඒවා 16කට විතර බහිවිද බන්?

    ow. may be more. leaf second hand kohomath market na ne. 26 ta kivvata kawda ban danuth 26 ta ganne. ithin aluth eka 10k adu unoth parana eka 10-15 wage wei
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරුසිරා;22441953 said:
    මිලියන දෙකකින් විතර වැඩි කරලා මිලියනෙකින් අඩු කලාම හිරිකොතේ වහල්ලුන්ට මැජික් :lol::lol::lol:

    බි ලුණු හාල් එහෙම අඩු කොරන්නේ නැතෙයි දැන්ම ?:lol::lol::dull:

    කොහෙද ඕයි කෑම බීම අඩුවෙන රටක් තියෙන්නේ.එන්න එන්න වැඩි වෙනවා මිසක්.මරාගේ හාල් පොල් ගෝනි පිනට ගත්ත උන් ඉතින් නිකන් ඉදලම කන්න බලන් ඉන්නේ:lol:.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ow. may be more. leaf second hand kohomath market na ne. 26 ta kivvata kawda ban danuth 26 ta ganne. ithin aluth eka 10k adu unoth parana eka 10-15 wage wei

    axio වල price එකට මොකක් වෙයිද බන්?​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාර් ගන්ඩ කලින් කාල බීල ඉන්ඩ එපැයි බුවෝ....හාල් 120 යි පොල් 100 පොඩ්ඩක් ඒව අඩු කරල උන්නොත් කොහොමද...:rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    කාර් ගන්ඩ කලින් කාල බීල ඉන්ඩ එපැයි බුවෝ....හාල් 120 යි පොල් 100 පොඩ්ඩක් ඒව අඩු කරල උන්නොත් කොහොමද...:rofl::rofl:

    rata gana hithapan. bada gana ma hithanna epa. hal pol wageda car ekaka kade unath yaddi