Nissan Leaf help

truthhunter

Active member
  • Aug 19, 2008
    605
    115
    43
    මචන්

    පාරේ දැන් nissan leaf වැඩි වෙලා. අලුත් බජට් එකෙන් ගනවත් අඩු කරලද ? . අපි used එකක් ගෙන්නුවොත් tax කොච්චර වඩියිද ? used කරපු electric car අවුල්ද ? අලුත් එකක් කියක් විතර වෙයිද ? කොළඹ charging station තියනවද බන් . මම දැකල තියෙන්නේ නම් දෙකයි .

    nissan leaf පාවිච්චි කරන අය එහෙම ඉන්නවද ?
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇයි බන් ලක්ශ ගානක් දීලා පපඩම් ගන්නේ...... :dull:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇයි බන් මේ car එක අවුල්ද ?

    වාහන ගැන් දන්න එකෙක්ගේන් අහපන්.... මේකේ උන් ලොරි ටොල්ක් නේහ් දෙන්නේ..... අරගත්ත උන්ම කියලා තියෙනවනේ.... අපේ එකෙක් අරන් මාස 3 ක් වත් තියාගත්තේ නෑ...... අපරදේ සල්ලි.... ගත්ත ගානට දෙන්නත් බෑනේ..... සේෆ්ටි එකක් නෑ..... දැන් අරගෙන රිදිච්ච උන් කෝට් කරයි.... ඇත්ත තමා කිව්වේ.... ඊට වඩා හොදයි හොන්ඩා සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න්වා....
     
    Last edited:
    • Like
    Reactions: tharakato

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    රෙප් ටෝටල් එක ගොඩාක් තියේනව..... අවුරුදු ගානක් යනකම් රෙප් කපන්න වෙයි.... :lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේ ටිකට උඹේ rep කැපුවද බන් ? :rofl:

    8+

    ලීෆ් අරන් අනාත උන එකෙක්.... පව් බන් ගොන්කමට ගත්ත මලට වටේ උන් එක්ක ඇරගන්නවා.... මොඩයෝ කියලා මරන්නද බන්... කාගේ හරි පුතෙක්නේ... :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    වාහන ගැන් දන්න එකෙක්ගේන් අහපන්.... මේකේ උන් ලොරි ටොල්ක් නේහ් දෙන්නේ..... අරගත්ත උන්ම කියලා තියෙනවනේ.... අපේ එකෙක් අරන් මාස 3 ක් වත් තියාගත්තේ නෑ...... අපරදේ සල්ලි.... ගත්ත ගානට දෙන්නත් බෑනේ..... සේෆ්ටි එකක් නෑ..... දැන් අරගෙන රිදිච්ච උන් කෝට් කරයි.... ඇත්ත තමා කිව්වේ.... ඊට වඩා හොදයි හොන්ඩා සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න්වා....

    Machan micro panda and nissan leaf wahana 2k
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Machan micro panda and nissan leaf wahana 2k

    උබ හිතුවද මට වාහන අන්දතාවය කියලා...... ඌ ගත්තේ ලීෆ් තමා.... ගන්න එපා කිව්වට පුක උඩ දාගෙන ගියේ ආපහු මාස තුනෙන් විකුනලා පුක අතගගා අවා දැන් සද්ද නෑ.... අර බත්තරමුල්ලේ චාර්ජීන් පොර්ට් එකක් දාලා තියෙනවා ෆුල් චාර්ජ් කරන්න 2000 - 3000 කොහෙද.... :dull:
     
    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    වාහන ගැන් දන්න එකෙක්ගේන් අහපන්.... මේකේ උන් ලොරි ටොල්ක් නේහ් දෙන්නේ..... අරගත්ත උන්ම කියලා තියෙනවනේ.... අපේ එකෙක් අරන් මාස 3 ක් වත් තියාගත්තේ නෑ...... අපරදේ සල්ලි.... ගත්ත ගානට දෙන්නත් බෑනේ..... සේෆ්ටි එකක් නෑ.:lol::lol:.... දැන් අරගෙන රිදිච්ච උන් කෝට් කරයි.... ඇත්ත තමා කිව්වේ.... ඊට වඩා හොදයි හොන්ඩා සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න්වා....

    උබ හිතුවද මට වාහන අන්දතාවය කියලා...... ඌ ගත්තේ ලීෆ් තමා.... ගන්න එපා කිව්වට පුක උඩ දාගෙන ගියේ ආපහු මාස තුනෙන් විකුනලා පුක අතගගා අවා දැන් සද්ද නෑ.... අර බත්තරමුල්ලේ චාර්ජීන් පොර්ට් එකක් දාලා තියෙනවා ෆුල් චාර්ජ් කරන්න 2000 - 3000 කොහෙද:lol::lol:....

    :lol:දන්න හුත්තකුත් නෑ. හුත්තෙ පළුවකුත් නෑ.:rofl::rofl:
    නොදන්න ලබ්බවල් ගැන කතා නොකර ඉදින් බං .

    මේක නම් ඇත්ත
    .
    Code:
    [COLOR=Purple]ගත්ත ගානට දෙන්නත් බෑනේ..... [/COLOR]
    :yes:

    PS : මම ටෙස්ලා එකක් යූස් කරන්නෙ
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,710
    3,077
    113
    37
    @ katubedda
    ඇයි ඔයා කාර් එකක් ගන්න යන්නේ?
    ඇයි ලීෆ් එකක්ම ගන්න හිතුවේ?
     
    indikaltc

    Member
    Jan 23, 2011
    81
    4
    0
    I use a leaf .It a fantastic car but depends on your life style .Really good if you drive around 100 150 - Km most of the time. You may check the price at Ikman .lk .Good thing about leaf is the maintain cost is very low when compared to other cars .If you want to know anything else you are free to ask.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රත්තරන් kiyala porak hv. poddak Leaf 1ka gena poragen ahapan. pora hodata leaf 1ka gena dannawa

    රත්තරන් කියන්නේ උගත් මෝඩයෙක්. උගේ දැනුමේන් අනිත් උන්ව අන්දලා ඌගේ මතේ ඔලුවට දානවා. මෝඩයන් ගොඩක් දැනුම තියෙන එකෙක් ආවම ඌව අර මෝඩොයෝ පිලිගන්නේ දෙවියෙක් වගේ. අන්න එහෙම සීන් එකක් තමයි එලකිරියේ තියෙන්නේ. දෙයියෝ ෆලෝ කරන සෑහෙන්න පිරිසකට රිදේයි.:rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රත්තරන් කියන්නේ උගත් මෝඩයෙක්. උගේ දැනුමේන් අනිත් උන්ව අන්දලා ඌගේ මතේ ඔලුවට දානවා. මෝඩයන් ගොඩක් දැනුම තියෙන එකෙක් ආවම ඌව අර මෝඩොයෝ පිලිගන්නේ දෙවියෙක් වගේ. අන්න එහෙම සීන් එකක් තමයි එලකිරියේ තියෙන්නේ. දෙයියෝ ෆලෝ කරන සෑහෙන්න පිරිසකට රිදේයි.:rofl:

    :rofl::rofl:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    ඇයි බන් ලක්ශ ගානක් දීලා පපඩම් ගන්නේ...... :dull:

    :rofl::rofl::rofl::rofl::rofl:

    වාහන ගැන් දන්න එකෙක්ගේන් අහපන්.... මේකේ උන් ලොරි ටොල්ක් නේහ් දෙන්නේ..... අරගත්ත උන්ම කියලා තියෙනවනේ.... අපේ එකෙක් අරන් මාස 3 ක් වත් තියාගත්තේ නෑ...... අපරදේ සල්ලි.... ගත්ත ගානට දෙන්නත් බෑනේ..... සේෆ්ටි එකක් නෑ..... දැන් අරගෙන රිදිච්ච උන් කෝට් කරයි.... ඇත්ත තමා කිව්වේ.... ඊට වඩා හොදයි හොන්ඩා සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න්වා....

    :rofl::rofl::rofl::rofl::rofl:

    meka bajaj ekak nemei yako. :rolleyes::rolleyes::rolleyes::rolleyes: uba hithanawata wada patta hardy vehicle 1k. paare nawaththala thiyena ekakwath poddak allala karala balapan. :rofl::rofl::rofl: