මචන්
පාරේ දැන් nissan leaf වැඩි වෙලා. අලුත් බජට් එකෙන් ගනවත් අඩු කරලද ? . අපි used එකක් ගෙන්නුවොත් tax කොච්චර වඩියිද ? used කරපු electric car අවුල්ද ? අලුත් එකක් කියක් විතර වෙයිද ? කොළඹ charging station තියනවද බන් . මම දැකල තියෙන්නේ නම් දෙකයි .
nissan leaf පාවිච්චි කරන අය එහෙම ඉන්නවද ?