ලක්ෂ 7 ට ඉක්මන් එකේ ඇඩ් දාල තිබ්බේ ලිෆ් එකado issara mage yaluwek laga thibba 16k deela aran yanna kiwwa hodata thibuna eka. mama gannama gihin battery eka daana kaaleka daganna widihak nathi nisa gaththe naa. aparade battery weakma ekak gaththath mey welawe podi gamanak yanna hodai.
issara nam 10-12tath man dakka thiyenawa. dan habayi patta watinawa hoda battery ekak thiyena leaf ekak
බැට්රි සවුත්තුම වෙනව. ආයෙ බැට්රි තියන්න ඕනැ.අඩෝ ඕකෙ බැටරිය බැහැලා බැහැලා ගිහිල්ලා කිලෝ මීටර් 4-5 ක් විතර Range එකට එනවද බං???
Itin battery ek kela wela gyhm aye gennanne khmd?
කවද්ද ඒ 20xxලක්ෂ 7 ට ඉක්මන් එකේ ඇඩ් දාල තිබ්බේ ලිෆ් එක
hnda welawata nathnam oketh dara adinawaමගෙත් ගන්න දහසක් තිබුණ. ඊට කලින් ගෙදර සෝල පවර් කරන්න හිටියෙ...
දැන් ඔය දෙකම කරන්න බෑ.....
ado, kawda ban me hadanne,lipo 4 battery dala hadanna puluwan cell okkoma maru karala
View attachment 176339
View attachment 176340
me lipo dala hadapu bike ekk.350+KM yanna puluwan
ඒත් විකුණගන්න බැරුව තිබ්බේ.ලක්ෂ 11යි තිබ්බේ. දැන් කෝටියයි.
ඒත් පෝලිම් අඩු වෙන්නේ නෑ කාලෙකට.Fuel apu gaman aye bahi. Habai ithin petrol gahanawata wada labai daily 20-30 km wage nam duwanna thiyenne.