Nissan Leaf price

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ado issara mage yaluwek laga thibba 16k deela aran yanna kiwwa hodata thibuna eka. mama gannama gihin battery eka daana kaaleka daganna widihak nathi nisa gaththe naa. aparade battery weakma ekak gaththath mey welawe podi gamanak yanna hodai.

    issara nam 10-12tath man dakka thiyenawa. dan habayi patta watinawa hoda battery ekak thiyena leaf ekak
     
    • Like
    • Sad
    Reactions: handley and ITGuy25

    honesty

    Well-known member
  • May 2, 2015
    2,487
    4,677
    113
    අඩෝ ඕකෙ බැටරිය බැහැලා බැහැලා ගිහිල්ලා කිලෝ මීටර් 4-5 ක් විතර Range එකට එනවද බං???
     
    • Like
    Reactions: handley

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ado issara mage yaluwek laga thibba 16k deela aran yanna kiwwa hodata thibuna eka. mama gannama gihin battery eka daana kaaleka daganna widihak nathi nisa gaththe naa. aparade battery weakma ekak gaththath mey welawe podi gamanak yanna hodai.

    issara nam 10-12tath man dakka thiyenawa. dan habayi patta watinawa hoda battery ekak thiyena leaf ekak
    ලක්ෂ 7 ට ඉක්මන් එකේ ඇඩ් දාල තිබ්බේ ලිෆ් එක
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,322
    5,434
    113
    අඩෝ ඕකෙ බැටරිය බැහැලා බැහැලා ගිහිල්ලා කිලෝ මීටර් 4-5 ක් විතර Range එකට එනවද බං???
    බැට්රි සවුත්තුම වෙනව. ආයෙ බැට්රි තියන්න ඕනැ.
     
    • Like
    Reactions: handley

    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    lipo 4 battery dala hadanna puluwan cell okkoma maru karala
    test.jpg

    test3.jpg

    me lipo dala hadapu bike ekk.350+KM yanna puluwan
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    මගෙත් ගන්න දහසක් තිබුණ. ඊට කලින් ගෙදර සෝල පවර් කරන්න හිටියෙ...
    දැන් ඔය දෙකම කරන්න බෑ.....
    hnda welawata nathnam oketh dara adinawa
     
    • Love
    Reactions: PHBhagya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ලක්ෂ 11යි තිබ්බේ. දැන් කෝටියයි.
    ඒත් විකුණගන්න බැරුව තිබ්බේ.

    Fuel apu gaman aye bahi. Habai ithin petrol gahanawata wada labai daily 20-30 km wage nam duwanna thiyenne.
    ඒත් පෝලිම් අඩු වෙන්නේ නෑ කාලෙකට.
    ------ Post added on Jul 4, 2022 at 3:46 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Leaf එකේ බැටරි අවුල් ගියාට පස්සේ Azeo Model එකට නම් 62KWH Battery එකක් තියන්න පුළුවන්. එතකොට 250+ KM යන්න පුළුවන් Single Charge එකෙන්. Battery එක ලක්ෂ 40 වගේ වෙන්නේ. පට්ටම ලාබයි. තව අවරුදු 5 - 6 දුවන්න පුළුවන්.