NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Nissan Leaf ලෝකයේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ අතර අංක එක

    Nissan Leaf කියුවහම දැන් කවුරුත් දන්නවනේ, ඒ ගැන තියන තොරතුරු ටිකක්.....

    50W4w4b.jpg

    XTRnydl.jpg

    ZfIfNPL.jpg

    JoUElS4.jpg

    jOyvFtG.jpg

    GZ017SG.jpg

    k1Paz6A.jpg

    2p0D5ZL.jpg

    JdqFJ5P.jpg

    iBGMPUv.jpg

    MxyjPnN.jpg

    http://www.elakiri.com/forum/showthread.php?p=18676884#post18676884
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    තොරතුරු ටිකට ගොඩක් ස්තුතියි මචන්. මම මෙටික ට්ය්පේ කරකර හිටියේ. වැඩ නිසා කරගන්න බැරී වුනා. මෙතැන එක දෙයක් නිවැරදි කරන්න ඕන.

    GEARBOX OIL 30000 KM - 35000KM මාරුකරන්න ඕන .50000 KM නම් හිතන්න අමාරුයි.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    තොරතුරු ටිකට ගොඩක් ස්තුතියි මචන්. මම මෙටික ට්ය්පේ කරකර හිටියේ. වැඩ නිසා කරගන්න බැරී වුනා. මෙතැන එක දෙයක් නිවැරදි කරන්න ඕන.

    GEARBOX OIL 30000 KM - 35000KM මාරුකරන්න ඕන .50000 KM නම් හිතන්න අමාරුයි.

    දැන් එන LEAF එකට SOLAR PANEL එනවා. ඒවා BATTERY එකත් එක්ක සම්බන්ද නැහැ.

    එළකිරි......
    11.gif
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    22 Lakhs ganna puluwan kiyala sale ekaka thibba dakka mona grade ekada nm danne na...meka aluth technology ekak nisa tikak hoyala balanna oni neda ganna kalin....Useful Thread macho:cool:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    22 Lakhs ganna puluwan kiyala sale ekaka thibba dakka mona grade ekada nm danne na...meka aluth technology ekak nisa tikak hoyala balanna oni neda ganna kalin....Useful Thread macho:cool:

    base grade එකක් 2012 විතර වෙන්න ඕන. එත් ගන්න කලින් පොඩ්ඩක් බලන්න.
     
    • Like
    Reactions: argan