Nissan Magnite ගත්ත උන් වරෙන්

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    Raize,yaris,roomy,wagon r ,mira, swift
    මේ ඔක්කොගෙම deisgn පට්ට කැතයිනේ බන් ගිනිපෙට්ටි වගේ
    Raize ගැන නං දන්නේ නෑ හැබැයි yaris,roomy,wagon r ,mira, swift තහඩුවේ ඉඳන්ම ගනකම අඩුයි
    මිරා එක නං සෙල්ලන් බඩුවක් වගේ
    ගනින් ගනින් ලස්සනයි කිය කිය ඉන්දියන් චයිනීස් දහ ජරාව. පස්සෙ කෙදිරි ගාන්න එපා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇතුල ඉඩ තියනවා 5ක් යන්න පුළුවන් ලේසියෙන්. උස තියනවා. ඩිකිය ඉඩ තියනවා හොදට.
    Options, safety (NCAP 5 stars) හොදයි ගාන අනුව. Tekna+ එකේ interior එක හොදයි letherette.
    පෙට්‍රල් city 10-12 outstation 17 19. Expressway 18 22.
    වොරන්ටි තියේ අවුරුදු 3ක්.

    Suspension stiff.

    එන්ජිම සද්දයි rpm 3000 පැන්නම. ඇතුලට නන් සද්දෙ එනවා අඩුයි. Renault එන්ජිමක් තියෙන්නේ. Idle නන් සද්දයක් නැති තරං (කනට, ෆෝන් එකකින් record කරොත් ඇහෙනවා).

    AMT එක responsive නෑ. Wagon R වගේ තමා. පාගල ගන්න ඕනේ.

    1, 2 gear මාරු වෙද්දී පොඩ්ඩක් දැනෙනවා.

    360 කැමරා හොඳ නෑ. වහිද්දි නන් පේන්නෙම නෑ.

    මම දැනට 1000ක් පැදල තියෙන්නේ. දැන් engine + transmission ස්මූත්. පළවෙනි 200 විතර නන් අවුල්. Jerky.

    ඔය ටික තමා දැනට තේරුන දේවල්. Users ලගෙන් එහෙම complaint නන් නෑ. කොහොමත් වාහනේ මෙහෙට අලුත් හින්දා සෙකන්ඩ් හැන්ඩ් මාකට් ගැන කියන්න බෑ තාම. ඉන්දියාවේ 2020 ඉඳන් තියන හින්දයි, 1.2M global total unit sale එකකුත් තියන හින්දා ලොකු අවුලක් වෙන්න විදිහකුත් නෑ. Mira ගෙනත් 75 ටයි Wagon R FX ගෙනත් 85ට විකුණන අය තමා පොඩ්ඩක් අවුල් ගිහින් හිටියේ 🥲
    මාත් එකක් දැම්ම . හම්බන්තොටට ඇවිත් . 360 කැමරා කොම්පැනියෙන් මාරු කරල දෙනව . කොලිටිය අවුල් නම් කියන්න . සමහර අයගෙ මාරු කරල දීල තිබ්බ

    Umba Perodua Bezza eka ganne nathuwa oka gatte ai?
    Hethu kiyapanko macho
    මං Bezza එක දීල මැග්නයිට් එකකට යන්නෙ .
    ------ Post added on Nov 6, 2025 at 9:10 AM
     
    • Like
    Reactions: eksudda and NRTG

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,642
    3,006
    113
    මාත් එකක් දැම්ම . හම්බන්තොටට ඇවිත් . 360 කැමරා කොම්පැනියෙන් මාරු කරල දෙනව . කොලිටිය අවුල් නම් කියන්න . සමහර අයගෙ මාරු කරල දීල තිබ්බ


    මං Bezza එක දීල මැග්නයිට් එකකට යන්නෙ .
    ------ Post added on Nov 6, 2025 at 9:10 AM
    Bezza aluth ekath parana eka wagema katha wahanayak
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    Man notice karapu tikama thama
    Magnite engine gear box hondaida ban? Renault neda?
    engine eka renault, gahalama tynwa. gearbox nan danne na. amt neh. celario ewageth oka thama tynne.
    Mama yaluwekge wahane collect karaganna AMW ekata giya. Ethanadi demonstration ekedi kiwwe Manual Gear box ekama motor daala Auto karala thiyenne kiyala. So manual eka wage start ekedi kandaka poddak pahalata ena gathiyak ehema thiyewi kiwwa
    Hill start assist thiyanawa break eka yatata pagapuhama 3s hold karan innawa eka thana. passata enne na ethkota.
    මාත් එකක් දැම්ම . හම්බන්තොටට ඇවිත් . 360 කැමරා කොම්පැනියෙන් මාරු කරල දෙනව . කොලිටිය අවුල් නම් කියන්න . සමහර අයගෙ මාරු කරල දීල තිබ්බ
    maru karala deepu kenek nan na thama. kawruth keewe na maru karala dunna kiyala.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113


    මං Bezza එක දීල මැග්නයිට් එකකට යන්නෙ .
    ------ Post added on Nov 6, 2025 at 9:10 AM
    2016 ekane?

    ගනින් ගනින් ලස්සනයි කිය කිය ඉන්දියන් චයිනීස් දහ ජරාව. පස්සෙ කෙදිරි ගාන්න එපා
    kotiyata adu okkoma japan eka gini pettine
    ------ Post added on Nov 6, 2025 at 2:57 PM
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    Raize,yaris,roomy,wagon r ,mira, swift
    මේ ඔක්කොගෙම deisgn පට්ට කැතයිනේ බන් ගිනිපෙට්ටි වගේ
    Raize ගැන නං දන්නේ නෑ හැබැයි yaris,roomy,wagon r ,mira, swift තහඩුවේ ඉඳන්ම ගනකම අඩුයි
    මිරා එක නං සෙල්ලන් බඩුවක් වගේ
    මීරා එක නම් තලපු පෙට්ටියක් වගේ . interior එකත් නිකන්ම hard plastic .
     
    • Like
    Reactions: NRTG