Nissan March 1000cc or 1300cc

Muttley

Active member
  • Jun 29, 2010
    900
    193
    43
    Machan N17 1600CC ekak thiyanwa. Uba kamathina kiyapan. Manual, but ube budget ekata hariyaida danne na.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,396
    4,747
    113
    නොපෙනෙන මානයේ
    මාව කැව ඕක අවුරුදු 3 3lack වියදම් කරන්න වුනා repair වලට දැන් ඔකේ කාලේ ඉවරයි :growl::growl:අහෝ මෙවන් විපත් කාටත් සිදු නොවේව එක තැන 2year තිබුණු එකක් ගෙනාවේ දුවන්න ගතු වෙලාවේ ඉදන් ලෙඩ මාසෙකට 3000 නම් දුවනවා

    සිරාවට සල්ලි කන වාහනයක් බන්. දන්න එකෙකුට ගන්න කියන්න හොඳ නෑ :dull: