Nissan march AK12

JVG

Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මටත් මේක හරියටම දැනගන්න ඕන මචංලා මාච් AK12 එකේ ground clearance ඔය කියන තරං පට්ටම අවුල්ද??පොඩ්ඩක් අවුල් පාරක උනත් බිම වදිනවද??

    pissuda ban. mama oken Sithulpawweth giya. Ehe yanne Yaala medin thiyena road ekaka. Ekath ekka Panda ekakuth giya. Panda eka bima wedichcha then walawath meka wedune ne. Eka ithin parissamin drive kranna one. Hebei ithin SUV or Off Road yanna thiyena road wala meken yana eka nam moda wedak. Godak Sedan tharam Ground Clearance ekak nam nehe. Eth oya padapu nethi un kiyana tharam aulak ne.

    ground clearance ලොකු අවුලක් නැ vitz එකෙත් තියෙන්නේ ඒ සමාන ground clearance එකක්. මම elite එකක් පැදලා තියෙනවා එකත් එක්ක බලද්දී 100% කම්ඵර්ටබල් . handling නම් සුපිරි toy එකක් වගේ. ඕක යුරෝප් stranded එකට හගපු car එකක්. Volkswagen New Beetle එකට තරගයක් දෙන්න ඕක යුරෝප් වල යන්නේ MICRA AK12 කියල

    :yes::yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,566
    13,188
    113

    මට දැනෙන හොදම දේ කාර් එක start එකේ තියෙද්දී කාර් එක ඇතුලට කිසිම සද්දයක් එන්නේ නෑ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,749
    30,760
    113
    ground clearance ලොකු අවුලක් නැ vitz එකෙත් තියෙන්නේ ඒ සමාන ground clearance එකක්. මම elite එකක් පැදලා තියෙනවා එකත් එක්ක බලද්දී 100% කම්ඵර්ටබල් . handling නම් සුපිරි toy එකක් වගේ. ඕක යුරෝප් stranded එකට හගපු car එකක්. Volkswagen New Beetle එකට තරගයක් දෙන්න ඕක යුරෝප් වල යන්නේ MICRA AK12 කියල

    එල මචෝ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,749
    30,760
    113
    pissuda ban. mama oken Sithulpawweth giya. Ehe yanne Yaala medin thiyena road ekaka. Ekath ekka Panda ekakuth giya. Panda eka bima wedichcha then walawath meka wedune ne. Eka ithin parissamin drive kranna one. Hebei ithin SUV or Off Road yanna thiyena road wala meken yana eka nam moda wedak. Godak Sedan tharam Ground Clearance ekak nam nehe. Eth oya padapu nethi un kiyana tharam aulak ne.

    :yes::yes::yes:

    එල මචං
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    suggestions:

    Mazda demio
    Honda city
    Toyota soluna
    pre facelift swift (jeep model)

    buy a car that comes with abs and airbag