2005 passe manufacture try karapan poddak hari thel wada karanna one nan, parana eka thel karan na hariyata. ita hodai sedan ekak gannawa ida tiyena.

20යි අතේ තියෙන්නේ එකට යන්න පුළුවන් 2003 වගේ තමා. city එකේ 12-13 වත් වැඩ කරන්නේ නැද්ද?
![]()
20ට ගන්න පුළුවන් හොද වහනයක් මොකද්ද? හොදට පෙට්රෝල් වැඩ කරන![]()
පෙට්රෝල් බොනවා
විවා එලයිට් එකක් ගනින්
තව ටිකක් උඹේ රික්වෙන්ස්ට් එක ස්පෙසිෆයි කරපං.
20ට ඇල්ටෝවක් උනත් ගතෑකි හොඳට තෙල් කරන..
හොදට පෙට්රෝල් වැඩ කරන, Automatic, Year 2000>, Engine 1,1.3 or 1.5cc2005 passe manufacture try karapan poddak hari thel wada karanna one nan, parana eka thel karan na hariyata. ita hodai sedan ekak gannawa ida tiyena.
i had a one AK12 2003 1300 cc automatic
city limit 10-12
long drive 14-16
durable and low maintenance
spare parts price little high (outside the Colombo most FB15 match)
spacious
don't buy ak12 1000cc or 1500cc (low fuel consumption)

තව ටිකක් උඹේ රික්වෙන්ස්ට් එක ස්පෙසිෆයි කරපං.
20ට ඇල්ටෝවක් උනත් ගතෑකි හොඳට තෙල් කරන..
පෙට්රෝල් බොනවා
විවා එලයිට් එකක් ගනින්
AK12 1300cc එක ගනින් 1000cc එකේ තෙල් කරන්නෑ අරකෙ අවුලක් නෑ තෙල් කරනවා අහලා තියන විදිහට ak12 එකේ එකම අවුල ground clearance අඩු එක ටිකක් අවුල් පාරක ගියත් නස්පුට් වෙන්න බිම වදිනවාලු
chevrolet cruze ekak wage try karapan,okata wada hodai,hodata usath thiyenawa,penumath thiyenawa,idath thiyenawa,marcket ekath hodai
![]()
http://ikman.lk/en/ad/chevrolet-cruze-2003-for-sale-colombo-354
මටත් මේක හරියටම දැනගන්න ඕන මචංලා මාච් AK12 එකේ ground clearance ඔය කියන තරං පට්ටම අවුල්ද??පොඩ්ඩක් අවුල් පාරක උනත් බිම වදිනවද??