Nissan march beetle එකක් සෙට් වුනා.

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Nissan march beetle එකක් සෙට් වුනා.

    යාලුවනේ.දන්න පොරකට කාර් එකක් හොයද්දි.nissan march beetle එකක් සෙට් වුනා.2002-2003.හොද තත්වේ තියනවා.89000km කියලා තියෙන්නේ.මීටර් නම් කරකවලද දන්නේ නැත.කොහොම උනත් වාහනේ නම් නියමෙට තියනවා.ලක්ශ 16 කියන්නේ කොහොමහරි 14.75,ක් 15 කට වගේ ගන්ඩ පුලුවන් .මට ඒක ගන්ඩ හිතුනා දැක්කහම.black colour එකක්.මම මේක ගත්තට අවුලක් නැද්ද මචන්ලා.දිගටම තියාගන්ඩ නෙමෙයි.ටික කාලයක් දුවලා විකුනලා දාන්ඩ.මේක මේ ගනන් වලට පාඩුද.මේක එච්චර මාකට් නැද්ද.මම දන්නේ නැ මුකුත්.එලකිරියේ ඉන්න වාහන කාලා පෙට්‍රල් බීපු එවුන් පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ.

    වාහනේ නම් මේ වගේ මචන්ලා
    772665-500x374.jpg

    Last edited:

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    machan oka e taramatama hodak naha keyala tami katiya keyanne. toyota ekakata yanna balapan.starlet ep91 eka hodatama hodai oya badjat ekata.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔය ගානට ඕක ෆට්ට වටිනවා , ඔය මොඩ්ල් එල ටිකක් මු වෙනවා අඩුයි , ඒ වගේම දෙන්නත් ටිකක් අමාරුයි එත් , ඔය ගානට ඕක කොහොමත් උඹට (16) කට වගේ දෙන්න පුළුවන්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය ගානව වටිනව.
    වැදිල නැත්තන් ගනින්
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    8-10 ලෙවල් එකේ තමා තෙල් කරනවා කියන්නේ. හොදට බලල කරල, දන්නා එකෙක් එක්ක ගිහින් බලල කරල ගනින්. මොකද ඌ එක පාරට 1lakhs වලට එහා අඩු කරපු නිසා. ගන්න පුළුවන් අඩුම බලල ගනින්. 14.50ක් වගේ. බලපන් ඉස්සරහ bumper එක අස්සෙන් එහෙම අත දාල තැලිච්ච නැවිච්ච තැන් එහෙම තියෙනවද කියල හැපිලා වගේ. පිටිපස්සයි යටයි බලපන්. ටෙස්ට් රන් එකකුත් පලයන්. අයිතිකාරයගෙන් අහල පොඩ්ඩක් 60 + ස්පීඩ් කරලා බලපන් ස්ටියරින් ප්ලේ එහෙම තියෙනවද කියල. ශේප් තත්වෙන් තියෙනවා නම් 14.50කට විතර වගේ උස්සන්න බලපන්. ගෙනාවට පස්සේ ATF එහෙම හරි තැනකට දාල මාරු කර ගනින්. ඔවුන් ඔය මාරු කර ගාවට සමහර වෙලාවට මාරු කරලා නෑ. කියන්න බැරි උනා. වාහනේ ගියර් එකට දැම්මම වෙලා යන්නේ නැතුව වැටෙනවද කියල බලහං. එහෙම සාමන්‍ය ප්‍රමෙනකට වඩා වෙලා යනවා (avg 8 sec+ ) වගේ දැනෙනවා නම් නම් ඒකට 30ක් වත් අඩු කර ගන්න බලපන්. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ඔයිල් මාරු නොකලාම. නැත්නම් ඉතින් ගියර් පෙට්ටිය. උස්සන් වර. සුබ
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔය ගානට ඕක ෆට්ට වටිනවා , ඔය මොඩ්ල් එල ටිකක් මු වෙනවා අඩුයි , ඒ වගේම දෙන්නත් ටිකක් අමාරුයි එත් , ඔය ගානට ඕක කොහොමත් උඹට (16) කට වගේ දෙන්න පුළුවන්

    විකුණන්න ගියාම ලොකු අවුලක් නැද්ද බන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනේ නම් ඒගානට ලාබයි මචං. දෙන්නත් ඒ හැටි අමාරුවක් නෑ. හැබැයි ඒ ගානට දෙන්නෙ ඇයි දන්නෙ නෑනේ. පොඩ්ඩක් හොදට බලලා ගනිං.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    8-10 ලෙවල් එකේ තමා තෙල් කරනවා කියන්නේ. හොදට බලල කරල, දන්නා එකෙක් එක්ක ගිහින් බලල කරල ගනින්. මොකද ඌ එක පාරට 1lakhs වලට එහා අඩු කරපු නිසා. ගන්න පුළුවන් අඩුම බලල ගනින්. 14.50ක් වගේ. බලපන් ඉස්සරහ bumper එක අස්සෙන් එහෙම අත දාල තැලිච්ච නැවිච්ච තැන් එහෙම තියෙනවද කියල හැපිලා වගේ. පිටිපස්සයි යටයි බලපන්. ටෙස්ට් රන් එකකුත් පලයන්. අයිතිකාරයගෙන් අහල පොඩ්ඩක් 60 + ස්පීඩ් කරලා බලපන් ස්ටියරින් ප්ලේ එහෙම තියෙනවද කියල. ශේප් තත්වෙන් තියෙනවා නම් 14.50කට විතර වගේ උස්සන්න බලපන්. ගෙනාවට පස්සේ ATF එහෙම හරි තැනකට දාල මාරු කර ගනින්. ඔවුන් ඔය මාරු කර ගාවට සමහර වෙලාවට මාරු කරලා නෑ. කියන්න බැරි උනා. වාහනේ ගියර් එකට දැම්මම වෙලා යන්නේ නැතුව වැටෙනවද කියල බලහං. එහෙම සාමන්‍ය ප්‍රමෙනකට වඩා වෙලා යනවා (avg 8 sec+ ) වගේ දැනෙනවා නම් නම් ඒකට 30ක් වත් අඩු කර ගන්න බලපන්. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ඔයිල් මාරු නොකලාම. නැත්නම් ඉතින් ගියර් පෙට්ටිය. උස්සන් වර. සුබ

    බොහොම ස්තුතියි සහෝ.ගොඩක් මහන්සිවෙලා උපදෙස් දුන්නට.මම පාවිච්චියට හරි විකුණන්න හරි වාහනයක් ගද්දි 2000න් වගේ මෙහා ඒවා බලන්නේ මචන්.ඔය හද්දා පරන ටොයෝටා කටු උස්සගෙන එන්ඩ එච්චරම ආස නැ.මම අපේ අයියා කෙනෙක් එක්ක එකතුවෙලා දෙන්නම සල්ලි දාලා toyota premio 1996 එකක් 15.75 කට ගෙනත් 17 කට දුන්නා.ඒවා මචන් 185000km විතර දුවලා.අපේ ඒ අයියා වාහන සබ්ජෙක්ට් එක හොදට දන්නවා.මම එච්චරම දන්නේ නැ.මම ඉතින් 2002-2003 වගේ කිලෝමීටර් ලක්ශෙට වඩා අඩු වගේ ඒවා තමයි උස්සගෙන එන්ඩ බලන්නේ.15 කට 16 කට වගේ toyota vitz 2000 වගේ ගන්ඩ පුලුවන් නේද බන්.ඒක කොහොමද.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    වාහනේ නම් ඒගානට ලාබයි මචං. දෙන්නත් ඒ හැටි අමාරුවක් නෑ. හැබැයි ඒ ගානට දෙන්නෙ ඇයි දන්නෙ නෑනේ. පොඩ්ඩක් හොදට බලලා ගනිං.

    මචන් මේ ජාතියේ කාර් ඔක්කොම වගේ ikman එකේ එහෙම ad දාලා තියෙන්නේ 16.16 හමාර වගේ ඉතින් ඒවා 15 කට ගන්ඩ පුලුවන් වෙයිනේ බන්.මුගේ ගානත් 15 තමා.14.75 තාම ok උනේ නැ.ඉතින් මූ ලොකු ගානක් අඩු කරේ නැ.සාමාන්‍ය වාහන බිස්නස් එක්කදි ලක්ශයක් අඩුකරගන්ඩ පුලුවන්නෙ බන්.දැන්වීමේ ගානට වඩා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් මේ ජාතියේ කාර් ඔක්කොම වගේ ikman එකේ එහෙම ad දාලා තියෙන්නේ 16.16 හමාර වගේ ඉතින් ඒවා 15 කට ගන්ඩ පුලුවන් වෙයිනේ බන්.මුගේ ගානත් 15 තමා.14.75 තාම ok උනේ නැ.ඉතින් මූ ලොකු ගානක් අඩු කරේ නැ.සාමාන්‍ය වාහන බිස්නස් එක්කදි ලක්ශයක් අඩුකරගන්ඩ පුලුවන්නෙ බන්.දැන්වීමේ ගානට වඩා.

    ඔව් ඒක ඇත්ත. නමුත් හොදට බලපං මචං. මම දන්න කියන අක්කා කෙනෙක් ලගදි එයාගෙ තිබුන එක දුන්නේ 16 කට. ඒකත් වාහනේ හොදට තිබුනා. :)