Nissan march beetle එකක් සෙට් වුනා.
යාලුවනේ.දන්න පොරකට කාර් එකක් හොයද්දි.nissan march beetle එකක් සෙට් වුනා.2002-2003.හොද තත්වේ තියනවා.89000km කියලා තියෙන්නේ.මීටර් නම් කරකවලද දන්නේ නැත.කොහොම උනත් වාහනේ නම් නියමෙට තියනවා.ලක්ශ 16 කියන්නේ කොහොමහරි 14.75,ක් 15 කට වගේ ගන්ඩ පුලුවන් .මට ඒක ගන්ඩ හිතුනා දැක්කහම.black colour එකක්.මම මේක ගත්තට අවුලක් නැද්ද මචන්ලා.දිගටම තියාගන්ඩ නෙමෙයි.ටික කාලයක් දුවලා විකුනලා දාන්ඩ.මේක මේ ගනන් වලට පාඩුද.මේක එච්චර මාකට් නැද්ද.මම දන්නේ නැ මුකුත්.එලකිරියේ ඉන්න වාහන කාලා පෙට්රල් බීපු එවුන් පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ.
වාහනේ නම් මේ වගේ මචන්ලා

Last edited: