Nissan March K11

Eranga.B

Junior member
  • Jan 31, 2017
    49
    18
    8
    මේ වාහනේ පාවිච්චි කරන හරි පාවිච්චි කරපු හරි යාළුවෝ ඉන්නවද?
    මට පොඩ්ඩක් මේ car එක ගැන විස්තර ටිකක් කියනවද? ( ඉන්ධන කාර්යක්ෂමතාව, පාවිච්චිය වගේ දේවල්....)
    දැන් මේවයේ මිළ ගණන් එහෙම කොහොමද?
     
    Last edited:

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    mage laga tiyanwa machan,

    fuel nam ithin karanne yana widiyata,

    Mage max kale Kandy to katharagama 60KMPH Avarage - ganata pagala giye 14.5 per liter karala tibba

    pissu yakek wage giyoth 8 per liter thama.

    very low maintenance cost and all the past are available.

    Known issues

    Rack noise in newer versions with EPS
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Petrol krnwatikak adui kyla tma kynne.... pitipasse 3k dammoth godak than wala di yata wadinwa...