Nissan March

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    දැන් කොහොමත් අලුත් වාහන වුනත් හැම එකේම 16 ක් කි.මි නැත්නම් 17 ක් තමයි පුලුවන්..
    කොහොම වුනත් තවත් හොයන්න..
    හදිසි වේලා තේරුමක් නැති එකක් වෙනුවෙන් යන්නේ නැතිව...
    කේ 11 එකකට යන්න මම පාවිච්චි කරපු කේ 11 එක ෆුල් ඔප්ෂන් සිල්වර් එකක් දුන්නා..
    දැනට අවුරුද්දකට වැඩි මම හිතන්නේ..
    එකේ නම් පේට්‍රල් ශේප් 15 ක් 16 යනවා..


    k11 ekak nadda ban hoya ganna?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    k11 ekak nadda ban hoya ganna?

    හොයා ගන්න නම් පුලුවන් වෙයි..
    ඒත් ලේඩ වැඩි ඒවා තමයි වැඩි හරියක් ම තියෙන්නේ ඒ හින්දා
    වාහනය පිළිබදව දන්න කෙනෙක් එක්ක ගිහිල්ලා බලලා ගන්න..
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    bump3.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිසාන් මාච් ඒ.කේ.12


    නිසාන් මාච් ඒ.කේ.12
    1300 සි.සි..
    ඉන්ටලිජන්ට් කී, ඔටෝ, ෆුල් ඔප්ෂන්, 60,000 කි.මි. 2002, 2 එයාර් බෑග්. ඒ.සි, පි.මි., පි.සි.
    1,825,000.00
    ( ගණන් කතා බහා කරලා මොනවා හරි කරගන්න පුලුවන් )

    ඊයේ එළකිරි සහෝදරයෙක් ඉල්ලිමක් කරපු හින්දා..
    මම මේ ගැන වැඩි විස්තරයක් කිව්වේ..


    img4851cd.jpg


    img4852e.jpg


    img4853fr.jpg


    img4854q.jpg


    img4855dc.jpg



     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Bohoma sthuthi photo's tika demmata cool.. :D mama wisthare PM karannam ko adala kenata pennalama :D
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    නිසාන් මාච් ඒ.කේ.12
    1300 සි.සි..
    ඉන්ටලිජන්ට් කී, ඔටෝ, ෆුල් ඔප්ෂන්, 60,000 කි.මි. 2002, 2 එයාර් බෑග්. ඒ.සි, පි.මි., පි.සි.
    1,825,000.00
    ( ගණන් කතා බහා කරලා මොනවා හරි කරගන්න පුලුවන් )

    ඊයේ එළකිරි සහෝදරයෙක් ඉල්ලිමක් කරපු හින්දා..
    මම මේ ගැන වැඩි විස්තරයක් කිව්වේ..


    img4855dc.jpg
    ara march badge eka mokadda wela neda :P
    eka nam dagannath puluwan :yes: :yes:
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oya car ekey ground clearance madi kiyanawa.....i dont now...just check n see

    මෙහෙම නේ. අපේ එවුන් පොල් පටවනවා වගේ කාර් එකේදි පටවාගෙන යන්න බැලුවා නම්..
    කොයි වාහනයේත් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මදි වෙනවා තමයි..
    නොර්මලි කාර් එකකදි පිටි පස්සෙන් දෙන්නෙක් ට යන්න පුලුවන් විදියටයි හදන්නේ..
    ඒත් අපේ අය 4 දෙනෙක් වගේ දාගෙන ගියා නම් ඉතින් කෙස් වෙන්නේ නැතිව තියෙයි ද..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහෙම නේ. අපේ එවුන් පොල් පටවනවා වගේ කාර් එකේදි පටවාගෙන යන්න බැලුවා නම්..
    කොයි වාහනයේත් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මදි වෙනවා තමයි..
    නොර්මලි කාර් එකකදි පිටි පස්සෙන් දෙන්නෙක් ට යන්න පුලුවන් විදියටයි හදන්නේ..
    ඒත් අපේ අය 4 දෙනෙක් වගේ දාගෙන ගියා නම් ඉතින් කෙස් වෙන්නේ නැතිව තියෙයි ද..

    :yes: Anika den ena godak wahana wala ground clearance & leg spacing godak adui....aluthin ewilla thiyena dolphin eka balanna melo rahak na :eek::shocked: buffer eken maha para sudda karagenama yanna puluwan :rofl:
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඔව්, අලුත් මොඩ්ල් එකක් කියලා කවුරුත් හිතයි නේ..
    ඒ හින්දා අවුලක් නෑ :පී
    :lol: :lol: :lol:
    machan ara march eke weeduruwa assen mata penawa issaraha AXIO ekak nawaththala thiyenawa ekath ubalageda ?
    G Grade da naththam X Grade da ?
    Year eka mokadda ?