Nissan March

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes: Anika den ena godak wahana wala ground clearance & leg spacing godak adui....aluthin ewilla thiyena dolphin eka balanna melo rahak na :eek::shocked: buffer eken maha para sudda karagenama yanna puluwan :rofl:

    ඔව්, ඒකනම් එහෙමයි බොඩි කිට් වලට කට්ටිය කැමති නේ බොහෝ දෙනෙක්..
    ඒ වගේ වාහන නගරය ඇතුලේ විතරක් පාවිච්චි කරන අයට හරි..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්, ඒකනම් එහෙමයි බොඩි කිට් වලට කට්ටිය කැමති නේ බොහෝ දෙනෙක්..
    ඒ වගේ වාහන නගරය ඇතුලේ විතරක් පාවිච්චි කරන අයට හරි..

    city wala kiyala wenasak naa.. lankawe gali katawal paren udata angal 6k withara bandinawane ? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    machan japan ,display , dvd, bluetooth, usb, okkoma ekka tiyena hoda car set ekak keyak weida , koheda ganna tiyenne

    chinese ewa nam 35k withara wei japanese ewwa nam 55k wath wei ban... Petco, Janith, sun lanka wage balapan
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    9ef66e38.jpg


    meka lankawe keyada
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    K13 yanne 36 ganata, boruwadak echhara ganak K13 ekata dena eka

    98900fjpg.jpg

    අලුත් මොඩ්ල් එකක් හින්දායි ඒ තරම් ගණන්..
    අනික මැතකදි වාහන වල මිල ඉහල යෑමක් වුනා නේ..
    ඒ හින්දායි ඒ ගණන් බලපාලා තියෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meka hariyata karoth goda :rofl:

    ඔව්, ඒ හින්දා අපිට සප් එකක් දෙන්න හරි ද..
    ඕන වාහනයක් අහන්න.. හිතේ තියා ගෙන ඉන්නේ නැතිව..
    තිබ්බා නම් කියන්නම්..
    දැක්කා නේ.. ඊයේ අහලා තිබ්බා අද පින්තුරය දැම්මා.. අපි එහෙමයි..