eketh AK11 eka maru (1300cc)
Nissan note oya 2katama wada hodai machan
Last edited:
eketh AK11 eka maru (1300cc)
අපි නම් කරන්නේ නෑ..
කොහොමත් රු. 40 ක් වත් යයි මම හිතන්නේ..
ඊට වැඩි වෙන්නත් පුලුවන්
ma shri uba mage note 1ka dakka ne kiyapan 1ka look 1ka kohomada kiyala
uparima 18k wage ban.![]()
machan Land Rover Discovery 3 2009, ekak keyak witahra weida,
Uk register number ekak mehe tiyenawa , 9000 Km wage padalal tiyenne , gana keyak withara weida
Nissan note oya 2katama wada hodai machan

ඔව්, ඒ හින්දා අපිට සප් එකක් දෙන්න හරි ද..
ඕන වාහනයක් අහන්න.. හිතේ තියා ගෙන ඉන්නේ නැතිව..
තිබ්බා නම් කියන්නම්..
දැක්කා නේ.. ඊයේ අහලා තිබ්බා අද පින්තුරය දැම්මා.. අපි එහෙමයි..
Machan CR42 Ekak Aduwata Set karala diyanko 
Machan CR42 Ekak Aduwata Set karala diyanko
![]()
අපි ලග තියෙනවා..
සී.ආර්.42 ට හොද ඉල්ලුමක් තියෙන හින්දා ආව ගමන් ම උණු කැවුම් වගේ විකිණෙනවා..
කීයට වගේ ද හොයන්නේ ?
balahan ko try ekak deela ...