Nissan March

diads

Member
Jul 29, 2008
131
19
0
Colombo
download.jpg
මචන්ල Nissan March K11, K12 යුස් කරන හෝ මෙක ගැන දන්න අය හොද නරක ටිකක් කිව්වනම් ලොකු උදව්වක්
 

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    බුම්ප්
    ඇයි බන් දැන් උදව් ඉල්ලන ඔක්කොමල පරණ account තියන අය.පොස්ට් එකක් දෙකක් දාලා'තියෙන්නේ උදව් ඉල්ලන ඕන උනාම තමි එලකිරිය මතක් වෙන්නේ
     
    • Like
    Reactions: wdk

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,603
    2,710
    113
    Petrol karanawa tikak adui. K12 eke town 10-12k wage karanne. NEthnam wena kiyanna tharam aulak ne. Pitipasse 3 denekta hondata yanna puluwan. Ida kada aulak ehemath ne.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    බුම්ප්
    ඇයි බන් දැන් උදව් ඉල්ලන ඔක්කොමල පරණ account තියන අය.පෝස්ට් එකක් දෙකක් දාලා'තියෙන්නේ උදව් ඉල්ලන්න ඕන උනාම තමා එලකිරිය මතක් වෙන්නේ

    :yes::yes::yes::yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇතුලේ හොඳට ඉඩ තියෙනවා... ලොකුම අවුල ground clearance තමයි.. ඒත් ඉතිං සාමාන්‍ය පාරවල් වල යන්න කිසි අවුලක් නෑ.. 4 දෙනෙකුට හොඳට අත පය දිග ඇරල යන්න පුලුවන්... මගේ ලඟ තියෙන්නෙ 1.4 එන්ජින් එක තියෙන එක... පැට්‍රල් නම් ට්‍රැෆික් එකේ 10-12ක් කරනවා... පිට නම් 15-16 ක් කරනවා..
     
    • Like
    Reactions: kepu

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියන්න දේවල් බොහෝමයි. ඒත් මේ වගේ අයගේ ත්‍රෙඩ් වලට පෝස්ට් දාලා කාලෙ නාස්ති කර ගන්න මම කැමති නෑ. සොරි කියල තමයි කියන්න තියන්නේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බුම්ප්
    ඇයි බන් දැන් උදව් ඉල්ලන ඔක්කොමල පරණ account තියන අය.පොස්ට් එකක් දෙකක් දාලා'තියෙන්නේ උදව් ඉල්ලන ඕන උනාම තමි එලකිරිය මතක් වෙන්නේ

    :yes::yes: