Nissan march

sandeepa5

Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    වාහන Help

    මචං ල nissan march k11 එකක ට spoiler එකක් කළුතර හරි කොළඹ හරි තැනක් දන්න කෙනෙක් කියන්න තව මට nissan logo එකකුයි march බැජ් එකකුත් ගන්න ඕන.:cool:
     
    Last edited:

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    මචං ල nissan march k11 එකක ට spoiler එකක් කළුතර හරි කොළඹ හරි තැනක් දන්න කෙනෙක් කියන්න තව මට nissan logo එකකුයි march බැජ් එකකුත් ගන්න ඕන.:cool:

    මචන් මාත් ඔය සෙට් එකම හොයනව..තියෙන තැනක් හම්බ උනොත් කියපන්..
    BUMP.වේවා..