මචන්ලා මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම මේවා ගැන අහල එත් වැඩිය ප්‍රතිචාර ලැබුනේ නැ .
මට දැනගන්න ඕනේ
Nissan Navara
Mitsubishi l200 2005/2006/2007/2008
මෙන්න මේ මොඩ්ල් ගැන මේ ජාතියේ එකක් පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් දාන්න අනිත් යටත් ප්‍රොයෝජන වෙයි .
මේවා ගැන මීට කලින් ත්‍රෙඩ් වගේ තියෙනවනම් දාන්න.. නවාරා එකේ මාකට් එක ගොඩක් අඩුයි. එකට හේතුව . එකී මෙකි නොකී සියල්ල
මෙතන පුලුවන්නම් දාන්න.