Nissan navara

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    බ්‍රොස් සිස්ස් 😁 නිසාන් නවාරා අනිත් ඒ ජාතියෙ වාහන එක්ක බලනකොට ගනන් අඩු ඇයි 😐😬😳 Hilux එකක් 60-70 වෙනකොට පාවිච්චි කරපු නිසාන් නවාරා එකක් 35-40 කට ගන්න පුලුවන් ඒ ඇයි 🤔 please help
     
    • Like
    Reactions: reddeckuka

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    Dekata kedena nisa
    nintchdbpict0002985624271.jpg
     
    • Sad
    Reactions: sandun2

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    පට්ට පිකප් වාහනේ ..මන් ලගදි අපේ office 1කෙ 1ක් 32 දුන්නා.බඩු අදින්නනම් නියමයි
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Comfy naa.... Tata loriyak padinawa wage.... Poddak paddath kuburak ketuwa wage mahansiy...
    බොරු කියන්න එපා යකෝ උඹ නවාර එකකට නැගලවත් නැති එකෙක් මට පේන විදිහට. ලංකාවෙ තියන පික්අප් වලින් වැඩිපුරම කම්ෆර්ටබල් නවාරා....

    මාකට් නැත්තේ

    1) UK Versions දිරනවා
    2) ටර්බෝ යුනිට් එක යන ලාක්ෂණික දෝශයක් තියනවා
    3) බබා වගේ මේන්ටේන් කරන්න ඕන
    4) ලාක්ෂණික දෝශයක් නිසා සමහර ඒවගෙ චැසිය කැඩෙනවා දෙකට.
    5) මේන්ටෙනන්ස් වියදම් වැඩි.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    බොරු කියන්න එපා යකෝ උඹ නවාර එකකට නැගලවත් නැති එකෙක් මට පේන විදිහට. ලංකාවෙ තියන පික්අප් වලින් වැඩිපුරම කම්ෆර්ටබල් නවාරා....

    මාකට් නැත්තේ

    1) UK Versions දිරනවා
    2) ටර්බෝ යුනිට් එක යන ලාක්ෂණික දෝශයක් තියනවා
    3) බබා වගේ මේන්ටේන් කරන්න ඕන
    4) ලාක්ෂණික දෝශයක් නිසා සමහර ඒවගෙ චැසිය කැඩෙනවා දෙකට.
    5) මේන්ටෙනන්ස් වියදම් වැඩි.

    Uba hari ban ela... Mama nagala naa.
    Dawasaka sale ekakata hodata adagena gihilla ganna wage Rocco ekaka revo ekaka ranger ekaka nagala balapan.

    Poddak hodata talk karoth watayak padinna dei. Sunglass dekak ehema dagena palyan.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Uba hari ban ela... Mama nagala naa.
    Dawasaka sale ekakata hodata adagena gihilla ganna wage Rocco ekaka revo ekaka ranger ekaka nagala balapan.

    Poddak hodata talk karoth watayak padinna dei. Sunglass dekak ehema dagena palyan.
    එකම රේන්ජ් එකේ වාහන කම්පෙයා කරන්න එපැයි මචං. උඹ අලුත ආපු රොකෝ, රීවො 2007, 2008 නවාර එක්ක කම්පෙයා කරපුවාම හරියනවද ? නවාර එක ඒ කාලවල ආපු ඒ රේන්ජ් එකේ තියන හයිලුක්ස්,l200 වලට වඩා නවාර එක කම්ෆර්ටබල්.