nissan nv200

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    nissan nv200

    යාලුවනේ මේ වහනය ගැන මොකද හිතන්නේ..
    ගෙදර වගේ පාවිච්චියට හොද වහනයක්ද
    දන්න කට්ටිය මට උපදෙස් ටිකක් දෙන්නකෝ..කරුණාවෙන්..
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    nissan nv200

    යාලුවනේ මේ වහනය ගැන මොකද හිතන්නේ..
    ගෙදර වගේ පාවිච්චියට හොද වහනයක්ද
    දන්න කට්ටිය මට උපදෙස් ටිකක් දෙන්නකෝ..කරුණාවෙන්..

    danne naa oya gana nam
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    nissan nv200

    යාලුවනේ මේ වහනය ගැන මොකද හිතන්නේ..
    ගෙදර වගේ පාවිච්චියට හොද වහනයක්ද
    දන්න කට්ටිය මට උපදෙස් ටිකක් දෙන්නකෝ..කරුණාවෙන්..

    එයාර් පොර්ට් එකේ ඉදන් ගෙදර ආවේ උබ ඔය කියන වාහනේ ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ පාන්දර මටනන් අවුලක් දැනුණේ නැහැ හොදයි වගේ වාහනය. හැබැයි මචන් වාහනේ බැක් සයිඩ් එකේ ලුක් ඒකනන් මට වැඩිය හිතට ඇල්ලුවෙ නැහැ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    එයාර් පොර්ට් එකේ ඉදන් ගෙදර ආවේ උබ ඔය කියන වාහනේ ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ පාන්දර මටනන් අවුලක් දැනුණේ නැහැ හොදයි වගේ වාහනය. හැබැයි මචන් වාහනේ බැක් සයිඩ් එකේ ලුක් ඒකනන් මට වැඩිය හිතට ඇල්ලුවෙ නැහැ.

    :eek::eek::eek:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,044
    113
    මාලඹේ
    එයාර් පොර්ට් එකේ ඉදන් ගෙදර ආවේ උබ ඔය කියන වාහනේ ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ පාන්දර මටනන් අවුලක් දැනුණේ නැහැ හොදයි වගේ වාහනය. හැබැයි මචන් වාහනේ බැක් සයිඩ් එකේ ලුක් ඒකනන් මට වැඩිය හිතට ඇල්ලුවෙ නැහැ.

    back Side not okay:P
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    nissan nv200

    යාලුවනේ මේ වහනය ගැන මොකද හිතන්නේ..
    ගෙදර වගේ පාවිච්චියට හොද වහනයක්ද
    දන්න කට්ටිය මට උපදෙස් ටිකක් දෙන්නකෝ..කරුණාවෙන්..

    What about Avanza ?
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    oya gannakota kiyak unada..
    meka 1.5 nisa thel hodata veda karanavada..
    7 denekta yanna puluhan neda..
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    මේකෙ එංජිම ඩීසල් කන්වර්ට් කරන්න බැරිද ?
    සිංහ මූනට එන එංජිමක් තියන්න බැරිද?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    එයාර් පොර්ට් එකේ ඉදන් ගෙදර ආවේ උබ ඔය කියන වාහනේ ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ පාන්දර මටනන් අවුලක් දැනුණේ නැහැ හොදයි වගේ වාහනය. හැබැයි මචන් වාහනේ බැක් සයිඩ් එකේ ලුක් ඒකනන් මට වැඩිය හිතට ඇල්ලුවෙ නැහැ.

    London metro eke parana Van walata match wenna meka design kale UK engineers la, ekai e look eka.