Nissan NV350

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Nissan NV350 Caravan
    මේක තාම ලංකාවේ Sale වල නැත්තේ ඇයි? මේකේ Duty අඩු වුනාම කීයක් විතර වෙයිද කියලා කියන්න පුළුවන් ද?


    :confused::confused::confused::confused:

    NV350-001.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඩොල්ෆින්, ශෙල් විස්වාසෙට මිනිස්සු කේඩීඑච්ම ගන්නවා. ඒකයි ඕක වැඩිය ගෙන්නන්නේ නැත්තේ මිලේ පොඩි වෙනසයිනේ

    toyota:love::love:
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    රත්තරං;17383122 said:
    ඩොල්ෆින්, ශෙල් විස්වාසෙට මිනිස්සු කේඩීඑච්ම ගන්නවා. ඒකයි ඕක වැඩිය ගෙන්නන්නේ නැත්තේ මිලේ පොඩි වෙනසයිනේ

    toyota:love::love:
    ehemada!! oke price level eka kohomada yanne?? meka lankawe echchara market nathi wei da?? :confused::confused::confused::confused: