උටා

මේ 90 ගනන් වල කුණු ගොඩකට කවුද බන් 20.90ක් වියදම් කරන ගොනා? මෙහෙම කරමු. මම ඕක 17 ට ගන්නම්. 3.90ක් තියා ගන්නම් ඉතුරු රෙපෑර් වලට? මොකෝ කියන්නෙ? කරමු ඔන්න ඔහේ.හොදම ඔෆර් එකක් ඈ..![]()

ඕකේ රිපෙයාර් නෑ බං. අනික ඕක කුණු ගොඩක් කියන එකෙකුට 25 කට වත් දෙන එකක් නෑ
https://presealover.wordpress.com/

Heshan yage wahane, u oka pana wage balagatte.
Ganna ekata pattama wasi.![]()

මේ 90 ගනන් වල කුණු ගොඩකට කවුද බන් 20.90ක් වියදම් කරන ගොනා? මෙහෙම කරමු. මම ඕක 17 ට ගන්නම්. 3.90ක් තියා ගන්නම් ඉතුරු රෙපෑර් වලට? මොකෝ කියන්නෙ? කරමු ඔන්න ඔහේ.හොදම ඔෆර් එකක් ඈ..![]()

Heshan yage wahane, u oka pana wage balagatte.
Ganna ekata pattama wasi.![]()

වගකීමෙන් කියන්න පුලුවන් මචන් මේකෙ repairs නම් නැහැ![]()

full paint karala wage neda????ඕකේ රිපෙයාර් නෑ බං. අනික ඕක කුණු ගොඩක් කියන එකෙකුට 25 කට වත් දෙන එකක් නෑ
https://presealover.wordpress.com/
ඒකනෙ මම ඔයාල වගේ අයට කුවිඩ් එකක් රෙකමන්ඩ් කරන්නේ 20 කට.![]()

මටත් හිතෙන්නෙ බී.එම්.ඩබ්ලිව් පේන්ට් එක වගේ ගහලා තියෙන්නෙfull paint karala wage neda????

කුවිඩ් එක අරන් දෙකට නමලා ගහ ගන් පු*. දෑන් උඹට කීයක් දෙන්නම් කිව්වද බ්‍රෝකර් ගාස්තු මේකට මේ අඩනවට?![]()
මටත් හිතෙන්නෙ බී.එම්.ඩබ්ලිව් පේන්ට් එක වගේ ගහලා තියෙන්නෙ![]()

මෙය් කාර් එකෙ පැල්ලමක් වත් නැහැ.. කවුරුහරි පැල්ලමක් වත් පෙන්නුවොත් මම කාර් එක අඩ්වෙර්ටිසෙමන්ට් එක ගලවනව... කැමති වැඩ්ඩෙක් ව අරන් කාර එක ඉන්ස්පෙක්ට් කරපන්, පොඩි හරි ලෙඩක් ඌ පෙන්නුවොත් මම අඩ්වෙර්ටිස්මෙන්ට් එක ගලවනව..

කුවිඩ් එක අරන් දෙකට නමලා ගහ ගන් පු*. දෑන් උඹට කීයක් දෙන්නම් කිව්වද බ්‍රෝකර් ගාස්තු මේකට මේ අඩනවට?
මටත් හිතෙන්නෙ බී.එම්.ඩබ්ලිව් පේන්ට් එක වගේ ගහලා තියෙන්නෙ![]()

20ta aduwen nam denne naha... 20 ta awoth denawa last.. naththan mama meka thiyaagena padinawa..