මටත් ආසාවක් අවා බන් දැන් ප්රෙශියා එකක් ගන්න ....එකම ප්රශ්නේ තෙල් කොහොමද කියලා ..සේෆිරෝ එක වගේ බොනවද දන්නේ නෑ ..
එහෙම තෙල් වලින් කිසිම ප්රශ්නයක් නැහැ 1500cc මොඩල් එක ගත්තොත්..මේ ත්රෙඩ් එක මුල ඉඳන්ම (විශේෂයෙන්ම තුන්වෙනි පිටුවේ ඉඳන්) කියවගෙන එන්න...මම ලොකු විස්තරයකුත් දාල ඇති..ඒ වගේම Nissan_Presea_Lover කියල එකෙක් දාපු පෝස්ට්ස් වගයකුත් ඇති..ඒ ටික කියවන්න..
මේ වාහනේ නම් සුපිරි! (අත්දැකීමෙන් කියන්නේ)
Last edited:

danaganna dewal tikak thiyenawa

