Nissan Skyline

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    මචංලා, මේ වගේ කාර් එකක සාමාන්‍ය මිල මේකද? තෙල් කෙරුවාව අඩු නිසා මාර්කට් අඩුද? වෙන අවුල් මොනවද? :baffled::baffled::baffled:

    https://ikman.lk/en/ad/nissan-skyline-ji-2001-for-sale-colombo-1

    fitted.jpg


    fitted.jpg

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පදිනවානම් සුම්මා වාහනේ මචන්.
    තෙල් කරන්නේ ටිකක් අඩුවෙන් .
    අපේ හුත්තලාට ඉතින් පොල් කොටේකට රෝද 4 දාලා , තෙල් කරනවා කිව්වොත් ගන්නවානේ හැප්පුන ගමන් මැරෙනවා කිව්වත්.