යකෝ සතේ සතේ එකතුකරලා කාර් එකක් ගන්න හිතන් ඉන්නේ. .
සල්ලි එකතුවුනාම ගන්න කාර් එකක් වත් තොපි අපිට ඉතුරු කරලා තියපන්. .
එතකන් ත්‍රේඩ් නොදා ඉදපන් මොන උට්ටක්ද යකෝ මේ. .![]()

http://ikman.lk/en/ad/renault-kiwd-air-bag-2016-for-sale-kalutara-2
showrom price 2415000(with register fee),
my price 2290000(with register & lisen insurance),
your profit 2420000-2290000=130000.
Ukenuth hina yanawa ban mewata
රත්තරං;21114548 said:මම මේ ත්‍රෙඩ් එක දාද්දි මාස ගනන් හාල් වෙවී ටියානා පෝලිමක් තිබ්බ ඉක්මන් එකේ.. එදා සර්ච් කරපු උන් දකින්න ඇති
http://www.elakiri.com/forum/showthread.php?t=1776743
පස්සේ ඔය ත්‍රෙඩ් එක උස්සලා බ්ලොග් වලයි එෆ් බී එකෙයි පුරාම තිබ්බ
මම මෙන්න මේ ටිආනා එක වැල ගෙඩියක් කියල ත්‍රෙඩ් එකේ කිව්ව
http://ikman.lk/en/ad/nissan-cefiro-j-31-teana-2005-for-sale-colombo
ඒක ඇරෙන්න එකක් ඉතුරු නොවී අනික් සේරම විකිනිලා කියහල්ලකෝ.....
අඩුවට ටියානා එකක් ගන්න උන්න ඒකත් හබක්![]()

නොද්දකිං... ඒකටත් කෙලියා නේද... තෝ මීට පස්සෙ ත්‍රෙඩ් දාන්නේ එහෙම නෑ ඔය වාහන ගැන...දාපං කුයිඩ් ගැන...
![]()

ඇත්ත කියහන් උඹේම teana ටික විකුණා ගන්න කරපු ජිල්මාට් එකක් නේද?![]()

උඹට කියන්න බැරි උනා ජොලි සීන් එකක්. ඒකත් වක්‍රාකාරව මේකටම අදාලයි. මම සති කීපයකට උඩදි බ්‍රේක් වොෂර් දාන්න වාහනේ ගරාජ් එකට දාලා ත්‍රීවීල් එකක ගියා වොෂර් ටික අරං එන්න. යන ගමන් ත්‍රීවිල් පොරයි මායි කතා කලෙත් වාහන ගැන. පොර මට කියනවා ඌ දන්න කෙනෙක් ඉන්ටනෙට් එකේ හැම තැනම ගන්න එපා කියලා තියන kwid එකක් ගන්න ලෑස්ති උනාලු. පස්සේ මේ ත්‍රීවිල් පොර ඉන්ටනෙට් එකේ තියන තියන විස්තර අරූට කියලා යන්තං බේර ගත්තලු.පොර මට කියනවා kwid කියන්නේ මල ජරාවක්ලු, රෝදෙට ඇන තුනයිලු
ඒකේ සැප පහසුවට වැඩිය උගේ ත්‍රීවිල් එකේ සැප හොදයිලු, සම්ප් එක මෙහෙමලු එකී මෙකී කතා ගොඩයි. ඉතිං හිතපංකෝ කී දෙනෙක් මේවගෙන් වැඩක් ගන්නවද.

http://ikman.lk/en/ad/renault-kiwd-air-bag-2016-for-sale-kalutara-2
showrom price 2415000(with register fee),
my price 2290000(with register & lisen insurance),
your profit 2420000-2290000=130000.
Ukenuth hina yanawa ban mewata
Lol. Photo ekata lens flair ekakuth Dala paw ban.

අනිවාරෙන්ම මචන්... කිවිඩ් කියන්නේ කුජීතම වාහනයක් වෙලා ඉවරයි දැන්...උඹට කියන්න බැරි උනා ජොලි සීන් එකක්. ඒකත් වක්‍රාකාරව මේකටම අදාලයි. මම සති කීපයකට උඩදි බ්‍රේක් වොෂර් දාන්න වාහනේ ගරාජ් එකට දාලා ත්‍රීවීල් එකක ගියා වොෂර් ටික අරං එන්න. යන ගමන් ත්‍රීවිල් පොරයි මායි කතා කලෙත් වාහන ගැන. පොර මට කියනවා ඌ දන්න කෙනෙක් ඉන්ටනෙට් එකේ හැම තැනම ගන්න එපා කියලා තියන kwid එකක් ගන්න ලෑස්ති උනාලු. පස්සේ මේ ත්‍රීවිල් පොර ඉන්ටනෙට් එකේ තියන තියන විස්තර අරූට කියලා යන්තං බේර ගත්තලු.පොර මට කියනවා kwid කියන්නේ මල ජරාවක්ලු, රෝදෙට ඇන තුනයිලු
ඒකේ සැප පහසුවට වැඩිය උගේ ත්‍රීවිල් එකේ සැප හොදයිලු, සම්ප් එක මෙහෙමලු එකී මෙකී කතා ගොඩයි. ඉතිං හිතපංකෝ කී දෙනෙක් මේවගෙන් වැඩක් ගන්නවද.
http://ikman.lk/en/ad/renault-kiwd-air-bag-2016-for-sale-kalutara-2
showrom price 2415000(with register fee),
my price 2290000(with register & lisen insurance),
your profit 2420000-2290000=130000.
Ukenuth hina yanawa ban mewata

රත්තරන් අයියේ... ඔන්න ඉතින් Town Ace , Rav4 කියන්නෙත් ගන්නව නම් සුපිරි වාහන නේද..හි..හි ..

ඇත්ත කියහන් උඹේම teana ටික විකුණා ගන්න කරපු ජිල්මාට් එකක් නේද?![]()

රත්තරං;21114564 said:2010 ජිල් බෝලයක් වගේ නිල් පාට එකක් තිබ්බ සුප්ප භාන්ඩේ. ඒක වාස්ප වෙලා.. අද යාලුවෙක්ට වාහනයක් බලද්දි එකක් නෑ...
පට්ට අකෝඩ් එකක් තියෙනවා. 42කට ඉල්ලනවා. සෙට් උනොත් කෑශ් ගේනවා. තොපිටනම් ඒක පෙන්නනේ නෑ![]()