රත්තරං;21114564 said:2010 ජිල් බෝලයක් වගේ නිල් පාට එකක් තිබ්බ සුප්ප භාන්ඩේ. ඒක වාස්ප වෙලා.. අද යාලුවෙක්ට වාහනයක් බලද්දි එකක් නෑ...
පට්ට අකෝඩ් එකක් තියෙනවා. 42කට ඉල්ලනවා. සෙට් උනොත් කෑශ් ගේනවා. තොපිටනම් ඒක පෙන්නනේ නෑ![]()

රත්තරං;21116568 said:අනිවාරෙන්ම මචන්... කිවිඩ් කියන්නේ කුජීතම වාහනයක් වෙලා ඉවරයි දැන්...
දැන් ත්‍රීවිල් කාරයා පවා බාල්දු කරලා කතා කරනවා කියන්නේ 
මේ 99 වැක්ස් එකක් ගන්න තැනක් කියපන්කෝ බයික් එකට
හාද?? අයියේ අපේ ගෙදෙට්ටත් මාච් ak11 එකක් ගන්න දගලනවා මේ දවස් වල අවුරුදු 16ක් පරණ 100000km විතර දුවපු hatchback කාර් එකකටත් 16.50-17.50 අතර ගනන් වලට යන්නෙ මොකෝ කියන්නෙ දාමුද මාච් k11 එකට කෙලවල යන ත්‍රෙඩ් එකක් 15කට විතර මාච් එක ගන්න පුලුවන් වෙන ලයින් එකටහාද??
යකෝ සතේ සතේ එකතුකරලා කාර් එකක් ගන්න හිතන් ඉන්නේ. .
සල්ලි එකතුවුනාම ගන්න කාර් එකක් වත් තොපි අපිට ඉතුරු කරලා තියපන්. .
එතකන් ත්‍රේඩ් නොදා ඉදපන් මොන උට්ටක්ද යකෝ මේ. .![]()
CL7 Euro R එකක් තියෙනවා... දෙන්නද දෙන්නද??![]()
![]()
Crown Athlete එකක් ඕනි.. 2010/2011 වගේ... හොයලා දීපන්...
CL7 Euro R එකක් තියෙනවා... දෙන්නද දෙන්නද??![]()
![]()
Crown Athlete එකක් ඕනි.. 2010/2011 වගේ... හොයලා දීපන්...

රත්තරං;21114564 said:2010 ජිල් බෝලයක් වගේ නිල් පාට එකක් තිබ්බ සුප්ප භාන්ඩේ. ඒක වාස්ප වෙලා.. අද යාලුවෙක්ට වාහනයක් බලද්දි එකක් නෑ...
පට්ට අකෝඩ් එකක් තියෙනවා. 42කට ඉල්ලනවා. සෙට් උනොත් කෑශ් ගේනවා. තොපිටනම් ඒක පෙන්නනේ නෑ![]()

රත්තරං;21114548 said:මම මේ ත්‍රෙඩ් එක දාද්දි මාස ගනන් හාල් වෙවී ටියානා පෝලිමක් තිබ්බ ඉක්මන් එකේ.. එදා සර්ච් කරපු උන් දකින්න ඇති
http://www.elakiri.com/forum/showthread.php?t=1776743
පස්සේ ඔය ත්‍රෙඩ් එක උස්සලා බ්ලොග් වලයි එෆ් බී එකෙයි පුරාම තිබ්බ
මම මෙන්න මේ ටිආනා එක වැල ගෙඩියක් කියල ත්‍රෙඩ් එකේ කිව්ව
http://ikman.lk/en/ad/nissan-cefiro-j-31-teana-2005-for-sale-colombo
ඒක ඇරෙන්න එකක් ඉතුරු නොවී අනික් සේරම විකිනිලා කියහල්ලකෝ.....
අඩුවට ටියානා එකක් ගන්න උන්න ඒකත් හබක්![]()
Teana eka mehe enne Maxima kiyala. Man danna ekek gaawa thibba..3.6liter v6, maara pickupමම මේ ත්‍රෙඩ් එක දාද්දි මාස ගනන් හාල් වෙවී ටියානා පෝලිමක් තිබ්බ ඉක්මන් එකේ.. එදා සර්ච් කරපු උන් දකින්න ඇති