nissan teana වලට වෙච්ච දේ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම මේ ත්‍රෙඩ් එක දාද්දි මාස ගනන් හාල් වෙවී ටියානා පෝලිමක් තිබ්බ ඉක්මන් එකේ.. එදා සර්ච් කරපු උන් දකින්න ඇති

    http://www.elakiri.com/forum/showthread.php?t=1776743

    පස්සේ ඔය ත්‍රෙඩ් එක උස්සලා බ්ලොග් වලයි එෆ් බී එකෙයි පුරාම තිබ්බ

    මම මෙන්න මේ ටිආනා එක වැල ගෙඩියක් කියල ත්‍රෙඩ් එකේ කිව්ව
    http://ikman.lk/en/ad/nissan-cefiro-j-31-teana-2005-for-sale-colombo

    ඒක ඇරෙන්න එකක් ඉතුරු නොවී අනික් සේරම විකිනිලා කියහල්ලකෝ.....:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අඩුවට ටියානා එකක් ගන්න උන්න ඒකත් හබක්:P:P:P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    reserved

    mage sylphy eka wikunanakota ubata kiyannam ko..marketing walata van eka nam awlak na.. eka denna na kiyala board ekak gahanna one mala wade.. passen enawa.. denna kiya kiya :angry:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    2010 ජිල් බෝලයක් වගේ නිල් පාට එකක් තිබ්බ සුප්ප භාන්ඩේ. ඒක වාස්ප වෙලා.. අද යාලුවෙක්ට වාහනයක් බලද්දි එකක් නෑ...:P:P

    පට්ට අකෝඩ් එකක් තියෙනවා. 42කට ඉල්ලනවා. සෙට් උනොත් කෑශ් ගේනවා. තොපිටනම් ඒක පෙන්නනේ නෑ:frown::frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නොද්දකිං... ඒකටත් කෙලියා නේද... තෝ මීට පස්සෙ ත්‍රෙඩ් දාන්නේ එහෙම නෑ ඔය වාහන ගැන... :frown::frown::frown: දාපං කුයිඩ් ගැන... :dull:
     
    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    රත්තරං;21114548 said:
    මම මේ ත්‍රෙඩ් එක දාද්දි මාස ගනන් හාල් වෙවී ටියානා පෝලිමක් තිබ්බ ඉක්මන් එකේ.. එදා සර්ච් කරපු උන් දකින්න ඇති

    http://www.elakiri.com/forum/showthread.php?t=1776743

    පස්සේ ඔය ත්‍රෙඩ් එක උස්සලා බ්ලොග් වලයි එෆ් බී එකෙයි පුරාම තිබ්බ

    මම මෙන්න මේ ටිආනා එක වැල ගෙඩියක් කියල ත්‍රෙඩ් එකේ කිව්ව
    http://ikman.lk/en/ad/nissan-cefiro-j-31-teana-2005-for-sale-colombo

    ඒක ඇරෙන්න එකක් ඉතුරු නොවී අනික් සේරම විකිනිලා කියහල්ලකෝ.....:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අඩුවට ටියානා එකක් ගන්න උන්න ඒකත් හබක්:P:P:P

    Raththaranta pinsidda wenna sinhalu sepa car gannawa, Toyota ladi walata gini ganan denne nethuwa
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    suzuki__liana_kombi_1_4_comfort_ddis_2005_2_lgw.jpg

    මේකේ වග තුග කොහොමෙයි ?. තිබ්බ වන්ඩිය වික්කා. ගන්න එකක් නැහැ කියපන්කෝ.. තරු පෙනිලා ඉන්නේ:baffled::baffled::baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹට කියන්න බැරි උනා ජොලි සීන් එකක්. ඒකත් වක්‍රාකාරව මේකටම අදාලයි. මම සති කීපයකට උඩදි බ්‍රේක් වොෂර් දාන්න වාහනේ ගරාජ් එකට දාලා ත්‍රීවීල් එකක ගියා වොෂර් ටික අරං එන්න. යන ගමන් ත්‍රීවිල් පොරයි මායි කතා කලෙත් වාහන ගැන. පොර මට කියනවා ඌ දන්න කෙනෙක් ඉන්ටනෙට් එකේ හැම තැනම ගන්න එපා කියලා තියන kwid එකක් ගන්න ලෑස්ති උනාලු. පස්සේ මේ ත්‍රීවිල් පොර ඉන්ටනෙට් එකේ තියන තියන විස්තර අරූට කියලා යන්තං බේර ගත්තලු. :shocked: පොර මට කියනවා kwid කියන්නේ මල ජරාවක්ලු, රෝදෙට ඇන තුනයිලු :lol: ඒකේ සැප පහසුවට වැඩිය උගේ ත්‍රීවිල් එකේ සැප හොදයිලු, සම්ප් එක මෙහෙමලු එකී මෙකී කතා ගොඩයි. ඉතිං හිතපංකෝ කී දෙනෙක් මේවගෙන් වැඩක් ගන්නවද.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai

    :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නොද්දකිං... ඒකටත් කෙලියා නේද... තෝ මීට පස්සෙ ත්‍රෙඩ් දාන්නේ එහෙම නෑ ඔය වාහන ගැන... :frown::frown::frown: දාපං කුයිඩ් ගැන... :dull:

    උඹට කියන්න බැරි උනා ජොලි සීන් එකක්. ඒකත් වක්‍රාකාරව මේකටම අදාලයි. මම සති කීපයකට උඩදි බ්‍රේක් වොෂර් දාන්න වාහනේ ගරාජ් එකට දාලා ත්‍රීවීල් එකක ගියා වොෂර් ටික අරං එන්න. යන ගමන් ත්‍රීවිල් පොරයි මායි කතා කලෙත් වාහන ගැන. පොර මට කියනවා ඌ දන්න කෙනෙක් ඉන්ටනෙට් එකේ හැම තැනම ගන්න එපා කියලා තියන kwid එකක් ගන්න ලෑස්ති උනාලු. පස්සේ මේ ත්‍රීවිල් පොර ඉන්ටනෙට් එකේ තියන තියන විස්තර අරූට කියලා යන්තං බේර ගත්තලු. :shocked: පොර මට කියනවා kwid කියන්නේ මල ජරාවක්ලු, රෝදෙට ඇන තුනයිලු :lol: ඒකේ සැප පහසුවට වැඩිය උගේ ත්‍රීවිල් එකේ සැප හොදයිලු, සම්ප් එක මෙහෙමලු එකී මෙකී කතා ගොඩයි. ඉතිං හිතපංකෝ කී දෙනෙක් මේවගෙන් වැඩක් ගන්නවද.

    යකෝ සතේ සතේ එකතුකරලා කාර් එකක් ගන්න හිතන් ඉන්නේ. .
    සල්ලි එකතුවුනාම ගන්න කාර් එකක් වත් තොපි අපිට ඉතුරු කරලා තියපන්. .
    එතකන් ත්‍රේඩ් නොදා ඉදපන් මොන උට්ටක්ද යකෝ මේ. . :angry::angry::angry: