මම මුල ඉදන්ම ඕක තමයි පාවිච්චි කලේ. මුල් කාලේදී ලෝ කාබ් ඩයට් එකක් ෆලෝ කරා මුලින් ඇග බස්සන්න workout කරනගමන්. ඒක ටිකක් මෝඩ වැඩක් කියල තේරුනේ කාබ් ගන්න ගත්තහම.
ඒ කිව්වේ මුල් කාලේ සාමාන්‍ය කෑම කනකොටත් මස් මාළු සැමන් බිත්තර කිරි විතරයි ගත්තේ. බත් එහෙම කෑවෙම නැ. අඟ බැස්ස හුචස් ගාල හිකනලෙක් වගේ වෙන්න මාස ගානෙන් කිලෝ විස්සක් විතර. බොඩි ෆැට් රෙශියෝ එක 14 වගේ පැක්ස් ඔන්න මෙන්න ලාවට.
කාබ් ගත්ත ගමන් පැක් ටික වාෂ්ප වෙලා ගියා.
හැබැයි body ෆැට් ප්‍රසන්ටෙජ් එක 15%-10% තියාගෙන කරන්න පුලුවන්නම් මසල් ග්රෝව්ත් එක එෆිෂන්ට්. හොල්සෙල් බල්ක් දානවට වඩා. බඩ එනවා විතරයි නැත්තන්. මසල් යටින් එනවා තමයි නමුත් අර රේට් එක තියාගෙන ගන්නවට වඩා අඩුයි. නමුත් මේක ගානකට කරන්න ඕන හොඳ මීටර් එකෙන්, නැත්තන් බල්ක් එකත් නැහැ මසල් එකත් නැහැ. ඒ කියන්නේ ගොඩක් hypo-caloric වුනොත් මසල් එක හැදෙන එක බල්ක් එකටත් වඩා stop ම වෙන්න පුළුවන්. මගේ උනේ ඕක මුලදී. (පාවිච්චි වෙන කැලරි ප්‍රමාණයට වඩා ගන්න කැලරි ප්‍රමාණය අඩු වීම නිසා මසල් ග්‍රෝ වෙන එක stop වෙනව, බල්ක් කරනකොට හොල්සෙල් කාබ් කුට්ටි සහ කැලරි ලොට් ගණන් ගන්නකොට මේක වෙන්නේ නැහැ. එකයි මේක හරියට කරන්න ඕන කියන්නේ. නැත්තන් කෙල වෙනවා )
පස්සේ calories ගානට බලල ගන්න ගත්තම පට පට ගාල මසල් ටික එනවා කියල පේනවා.
ඔය නයිට්රෝටෙක් එක එතකොට තමයි සැරටම වැඩ කරන්න ගත්තේ.
ඔව් මේක ගන්න ගත්තේ ක්රෙටින් එහෙම වෙනම ගන්න ඕනේ නැ ගාන ඉතුරුයි. ඔය කලින් කිව්වා වගේ රිකවරි ඔක්කොම ජාති මේකේ තියෙනවා සෙට් එකම.
සමහරු සප්ලිමන්ට් ගන්නේ ටික දවසක් ජිම් එකට ගිහිල්ල. එහෙම කරන්න එපා, මුල ඉදන්ම සප්ලිමන්ට් ක්‍රෙටින් එහෙම ගන්න. මොකද මුල් කාලේ තමයි ගොඩක්ම වැදගත් මසල් ග්‍රෝ වෙන එක වැඩිම. ඒ කාලේ හරියට නියුට්‍රිෂන් එක නැති උනොත් අපරාදේ.
නයිට්රෝටෙක් ගනිද්දී අර sf සප්ලිමන්ට් factory මගුලෙන් ගනිද්දී බලාගෙන, උන් කලවම් කරලා තියනවා කියල තැන් දෙකතුනක මම දැක්ක, ඒ වගේම මම ගත්ත අනික් ඩිලර් ගෙන් ගත්ත ඒවා වල රහ තවත් එකක්.
හරි එකක් සෙට් උනා වැඩ කරපු එකේම රහ තියන එක මේ දවස්වල වාසි.lk එකේ තියෙනවා හෙන අඩුවට.
තවත් එකක්, ඔකේ ගන්නවානම් ලොකු 10lb බෑග් එක ගන්න බලපන් සල්ලි දීල. ඒක හෙන වාසියි.
වැඩිපුර බඩු ගොඩක් හම්බෙනවා එකෙන්.