Niyama joke katha tikak

Kalaa

Member
Nov 5, 2009
503
61
0
නල්ලමෙලේ
නඩුකාරයා : යුෂ්මතා කමල්ට සමන් ගහනවා දෑක්කා නේද???සමන් පාරවල් කීයක් ගෑහුවද කමල්ට?

යුෂ්මතා : ම්ම්ම් දුටුවා ස්වාමිනි...සමන් පාරවල් දෙකහමාරක් ගෑහුවා ස්වාමිනි..

නඩුකාරයා : මොකද්ද යකෝ පාරවල් දෙකහමාරක් කියන්නේ තමුන් වෑස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නෑද්ද?

යුෂ්මතා : අනේ හමුදුරුවනේ සමන් කමල්ට ගෑහුවේ දිග පොල්ලකින් එකෙන් දෙක ගහද්දි පොල්ල දෙකට කෑඩුනා..ඉතුරු බාගෙන් ඊට පස්සෙ තව එකක් ගෑහුවා එහෙමයි