බච්චා කාලේ ආසාවෙන් වැඩ දාපු ටූල් එකක් තමයි, පස්සෙ ඉතින් ZENMAP ආවා, ආතල් ඔක්කොම ඉවරයි
ඉස්සර කාව හරි හැක් කරන්න ඕන උනාම,
අපේ මැශින් එකේ Apachi server එක ඔන්කරලා, NoIP එකෙන් Dynamic Domain එකක් අරගෙන අපේ මැශින් එකේ තියෙන image එකක් යවනවා,
ඌ ඉමේජ් එක බැලුවම , ,apache log වලින් ආපු එකාගෙ IP එක හොයාගන්නවා,
ඊට පස්සෙ අයිපී එක බ්රව්සර් එකේ ගහලා උගේ router එකට ලොග් වෙනවා, ඒකෙන් SMB ports හරි, DMZ එකෙන් ඔක්කොම පොර්ට් ටික හරි forward කරනවා උගේ කම්පියුටර් එකට ඊටපස්සෙ NMAPරන් කරලා උගේ OS එක හොයාගන්නවා,
අන්තිමට metasploit වලින් කොහොම හරි reverse shell එකක් අරගන්නවා,
ඒ දවස් වල නැගලම ගියේ, darkcommet, PoisonIvy, BlackShades, WarZone වගේ රැට් එකක්, ඉස්සර ආපු PE Inject binder එකකින් FUD කරලා ඌට ඉන්ස්ටොල් කරනවා,
ගත්තු ආතල් එමටයි, NMap එක්ක පරන මතක ගොඩක් මතක් උනා
