ජීවිතේ ලොකු වෙන්වීමක් වෙන දවසෙ තවත් ජීවිතයක් ඉදිරියට යනවා. ලොකු දුකක් වගේම හරි සතුටකුත් තියෙනව. ජීවිතේ ඉදිරි පරම්පරාවට බාරදීල ගලාගෙන යනවා....... 
linda dn podi eka iscolen gannawa kiyala teacher balanna school ynawaluලිණ්ඩක්කෑ බාලම දරුව ඉස්කෝල දැම්මද?

එකම දවසේ බාලම දරුවා හත වසරට අලුත් ඉස්කෝලෙට යනවා. පවුළේ කෙනෙක් චිතකේ අලු වෙනවා.ලිණ්ඩක්කෑ බාලම දරුව ඉස්කෝල දැම්මද?
ඔව්. ඉස්කෝලෙන් කියල තියෙන්නේ ආයේ කරදර වෙන්න එපා හැම කෙනාම හදල ගන්නව, දවසගානේ ඉස්කෝලෙ එවන්න කියල.අර සිස්සත්තෙ පාස්වෙච්ච කෙනාද?
හූම්.... කාල බීල ශතුටින් හිටිය ඉස්කෝලෙ
ලංකාවේ ඉස්කෝල හොඳයිනෙ බන්හූම්.... කාල බීල ශතුටින් හිටිය ඉස්කෝලෙ
මේ වගේ පහෂුකම් නෑ. නිදහසක් නෑ.ලංකාවේ ඉස්කෝල හොඳයිනෙ බන්
කෙන්යාවෙ පහසුකම් තියද?මේ වගේ පහෂුකම් නෑ. නිදහසක් නෑ.
ඒ උඹ දන්න හැටි. දැන් හරි දියුණුයි.කෙන්යාවෙ පහසුකම් තියද?
අපි අහලා තියෙන්නේ වැලේවැල් නැති රටක් කියලනෙ