NN අලුත් ඉස්කෝලේ යන පලමු දවස🎉

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජීවිතේ ලොකු වෙන්වීමක් වෙන දවසෙ තවත් ජීවිතයක් ඉදිරියට යනවා. ලොකු දුකක් වගේම හරි සතුටකුත් තියෙනව. ජීවිතේ ඉදිරි පරම්පරාවට බාරදීල ගලාගෙන යනවා....... 🌻
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලිණ්ඩක්කෑ බාලම දරුව ඉස්කෝල දැම්මද?
    එකම දවසේ බාලම දරුවා හත වසරට අලුත් ඉස්කෝලෙට යනවා. පවුළේ කෙනෙක් චිතකේ අලු වෙනවා.
    😑
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර සිස්සත්තෙ පාස්වෙච්ච කෙනාද?
    ඔව්. ඉස්කෝලෙන් කියල තියෙන්නේ ආයේ කරදර වෙන්න එපා හැම කෙනාම හදල ගන්නව, දවසගානේ ඉස්කෝලෙ එවන්න කියල.😊
     

    nidarsha91

    Well-known member
  • Happy Very Funny GIF by Disney Zootopia
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර