Nna, Thaan Case Kodu බලපං පට්ට.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    ඊයේ බොලාගෙන් ඇහුවේ බලන්න ෆිල්ම් එකක්. මේක සෙට් උනා. කෝට්රෑම් කතාවක්. පට්ට. සැටඩේ නයිට් මුවි කියලා හිතං බලපල්ලා.

    මම බැලුවේ එන්තුසන් එකෙන්.

    IMDB 8

    MV5-BYm-Ex-OTc0-NGUt-MDYx-Yi00-Mj-M0-LWJj-Ym-It-Mjc2-N2-I3-Mj-Yx-YWIz-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-Mjkx-Nz-Q1-NDI-V1.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Nna than case kodu
    Nna තමයි case ____

    Kodu කියන්නේ මොකක්ද බන් :)?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    Tamil balanna epa wennadda bn? Manna arn kota gannakota mata hina yano

    🥴

    මලයාලම්. ටැමිල් නම් මාත් බලන්නැ. මලයාලම් ඩවුන් ටු අර්ත් කතා නේ.
    how about physics?
    වලි නැ. අනික මලයාලම් වල ෆිසික්ස් ලොකුවට අවුලක් නැ.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,947
    13,861
    113
    126
    Hogwarts
    මලයාලම්. ටැමිල් නම් මාත් බලන්නැ. මලයාලම් ඩවුන් ටු අර්ත් කතා නේ.

    වලි නැ. අනික මලයාලම් වල ෆිසික්ස් ලොකුවට අවුලක් නැ.
    Ok
    Balamu