No Brothes No Sisters !

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,273
    3,525
    113
    Maligawatta
    lol....thopilage pawlvala 2-3k inne
    api 8 denek.......ayyala 3k, akkala 2k, mang 6, nangi & malli
    loku akkata lamai 6k
    podi akkata 4k
    ayyala 2kuta 4 begin
    anith ekata 2i (miniha bedhala thaama avrudhu 3k)
    mage target eka 6k withara.....hebei thaama bendhe ne
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    mnda bn welawakata hoday kiyala hithenawa. but podi kale nm hena kamlliyy. E kale kalee dawasema poth kiyewwa .. Library okkoma patta ghuwa bn. dn dawasama net eke :P
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    lol....thopilage pawlvala 2-3k inne
    api 8 denek.......ayyala 3k, akkala 2k, mang 6, nangi & malli
    loku akkata lamai 6k
    podi akkata 4k
    ayyala 2kuta 4 begin
    anith ekata 2i (miniha bedhala thaama avrudhu 3k)
    mage target eka 6k withara.....hebei thaama bendhe ne

    Bendata wadak na uba ponnaya ne. uba nam loweth nathi ponnayek. :lol:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    same here bro!!!
    මට මොකෙක්වත් නෑ පුල් මාවලස්... ඒත් වෙලාවකට හිතෙනව නන්ගි කෙනෙක් හරි අයිය කෙනෙක් හරි හිටිය නම් හොදයි කියල...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    Podi kale maru eth giya awrudde aiya bendala giya gedaring . Eda indan patta palui ban. Aiyagen godak dewal denagaththa mam. Eya mata wada nuwanakkarai. Aiyo mata hithune mam aiya ekka hodin hitiya madi kiyla. Den ithin eya ape gedara nethi nisa godak duken mam innawa. :( hebei mam eyata godak help karanwa eyalage ge hadana ewata . Eth mata eyath ekka hitiya kale tharam sundara kalayak apahu enne ne neh :( api cricket gehuwa, game gehuwa , wali dagaththa , ekata newa kewa , sindu ehuwa. Jeewithe godak hoda naraka wagema mage jeewithe mam hoda kenek wenna godak durata balapewe mage aiya nisa. Hebei mam eyata adarei kiyla kawadawath pennala nehe lejjai. E kale apahu enawanm kiyla hithenwa :(

    :)
     

    denithhewa

    Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    හැමෝම ආදරෙයි කන්න දේවල්ද අරවද මෙිවද ඉල්ලපු ගමන් හමිබ වෙනව. :rofl::rofl::rofl: ඒත් පාලුයි ජීවිතේම. අයිය අක්ක නංගි මල්ලි ඹක්කොමලගේ ආදරේ දෙන්න පුලුවන් කෙනෙක් බදින්න හොයාගන්න වෙන්නෙ පාලුව මකාගන්න. කොම්පියුටර් එක නැත්තං මෙලහකටත් මැරිල. :lol::lol::lol: කාගෙවත් බලපෑමක් නැති හින්ද තනි තීරණ අරන් වැරදුන තැන් ඔන තරං තියෙනව. තමන්ට ලොකු ගැටලුවක් ආවම තමයි ලොකු කේස් එකක් වෙන්නෙ. වලියක් දාගත්තොත් වගේ දේකදි අයියල මල්ලිල ඉස්සරහට දාල බෙිරෙන්න එහෙම වෙන්නෙ නෑ. :no::no::no:
     

    MegaaMind

    Member
    Jun 18, 2016
    62
    7
    0
    . අයිය අක්ක නංගි මල්ලි ඹක්කොමලගේ ආදරේ දෙන්න පුලුවන් කෙනෙක් බදින්න හොයාගන්න වෙන්නෙ පාලුව මකාගන්න. කොම්පියුටර් එක නැත්තං මෙලහකටත් මැරිල. :lol:

    My man ! :D :rolleyes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මා 8 වෙනියා (බපි) ඇතුලු සහොලා 8 දෙනෙක්,ඔක්කොම බැදලා,7 දෙනාට ලමයි දෙන්නා ගානේ..නැදැයෝ පිරිලා..ගොඩක් සෙනග මැද්දේ ඉන්නෙ..:oo::baffled:මම විතරයි බැදලා නැත්තේ.වෙලාවකට ඉතින්....
    :frown::growl::dull::angry::lol::cool::):):)
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Ape 5i Kollo 4i Eka Sooty Nangiyai(matawada 20k balai)Untika naththam pissu wage ..Ona Fun ekak ganna puluwan Kollo tika nisa ...Dan set eka ekathuwela business karanawa studies athare ...nangitath hondai ithin aiyala okkoma dena nisa:P:P mama nam hithagaththa de thama kawdahari loku pawlak thama matath oni 5-6 naththam wadak na bro.. :):)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,765
    113
    නන්ගියෙක් ඉන්නෙ. ඒකිට වද දෙන එක තමා කරන්නෙ ගෙදර. අක්කෙකුත් ඉදියනම් හොදයි.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    හැමෝම ආදරෙයි කන්න දේවල්ද අරවද මෙිවද ඉල්ලපු ගමන් හමිබ වෙනව. :rofl::rofl::rofl: ඒත් පාලුයි ජීවිතේම. අයිය අක්ක නංගි මල්ලි ඹක්කොමලගේ ආදරේ දෙන්න පුලුවන් කෙනෙක් බදින්න හොයාගන්න වෙන්නෙ පාලුව මකාගන්න. කොම්පියුටර් එක නැත්තං මෙලහකටත් මැරිල. :lol::lol::lol: කාගෙවත් බලපෑමක් නැති හින්ද තනි තීරණ අරන් වැරදුන තැන් ඔන තරං තියෙනව. තමන්ට ලොකු ගැටලුවක් ආවම තමයි ලොකු කේස් එකක් වෙන්නෙ. වලියක් දාගත්තොත් වගේ දේකදි අයියල මල්ලිල ඉස්සරහට දාල බෙිරෙන්න එහෙම වෙන්නෙ නෑ. :no::no::no:
    sira bn