No Brothes No Sisters !

MegaaMind

Member
Jun 18, 2016
62
7
0
මන් කැමතිය කිසිම සහෝදරයෙක් හෝ සහෝදරියක් නැතිව ඉන්න අයගේ අදහස් දැනගන්න, සහෝදරියක් හෝ සහෝදරයෙක් නැතුව ඔයාලගේ life කොහොමද කියල, දැනෙන දේ නිකන් comment එකක් දාන්න, thanks :rolleyes: :love:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මට මොකෙක්වත් නෑ පුල් මාවලස්... ඒත් වෙලාවකට හිතෙනව නන්ගි කෙනෙක් හරි අයිය කෙනෙක් හරි හිටිය නම් හොදයි කියල...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,912
    113
    සේදවත්ත
    අයියා කෙනෙක් ඉන්නවා අය්යා නිසා ඉන්නවා නැත්තම මෙලෝ රහක් ඇති එකෙක් නෙමෙයි
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Podi kale maru eth giya awrudde aiya bendala giya gedaring . Eda indan patta palui ban. Aiyagen godak dewal denagaththa mam. Eya mata wada nuwanakkarai. Aiyo mata hithune mam aiya ekka hodin hitiya madi kiyla. Den ithin eya ape gedara nethi nisa godak duken mam innawa. :( hebei mam eyata godak help karanwa eyalage ge hadana ewata . Eth mata eyath ekka hitiya kale tharam sundara kalayak apahu enne ne neh :( api cricket gehuwa, game gehuwa , wali dagaththa , ekata newa kewa , sindu ehuwa. Jeewithe godak hoda naraka wagema mage jeewithe mam hoda kenek wenna godak durata balapewe mage aiya nisa. Hebei mam eyata adarei kiyla kawadawath pennala nehe lejjai. E kale apahu enawanm kiyla hithenwa :(
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    feel you ! :(:love:
     
    මන් කැමතිය කිසිම සහෝදරයෙක් හෝ සහෝදරියක් නැතිව ඉන්න අයගේ අදහස් දැනගන්න, සහෝදරියක් හෝ සහෝදරයෙක් නැතුව ඔයාලගේ life කොහොමද කියල, දැනෙන දේ නිකන් comment එකක් දාන්න, thanks :rolleyes: :love:

    මාත් එහෙම තනියෙන් හැදුනු කෙනෙක් තමා මචංලා...

    පාළුව නැති කරගන්න මං කලේ පුංචි කාලේ ඉඳලම පොත් කියවන්න පටන් ගත්තු එක..දැනුවත්ව හෝ නොදැනුවත් ව.. උඹල විශ්වාස කරනවානම් කරපල්ලා මං පබ්ලික් ලයිබ්‍රරි එකට බැඳිලා කියවන්න පටන් ගනිද්දී මං පහ වසරේ විතර ඇති..

    ඒ කාලේ ඉඳන් මං කලේ පිස්සුවෙන් වගේ කලේ පොත් කියවපු එක.. අර මොන්තක්‍රිස්තෝ සිටුවරයා කියල වෙළුම් හයක් තියෙන පට්ට දිග නවකතාවක් තියෙන්නේ එකේ මං පහක්ම කියවල ඉවරයි අට වසරට එද්දී..:)
    කෑම කද්දීත් පොතක් ඕනෙමයි ඒ කාලේ නම්.. :lol:

    ඒ පොත් කියවිල්ල හින්දම ඒ කාලේ මට සිංහල වලට ඉංග්ලිෂ් වලට පට්ට ලකුණු.. මට හොඳට ලියන්න පුළුවන් ඒ කාලේ.. ( දැන් නම් බෑ.. :lol:)

    පිස්සුවෙන් වගේ පොත් කියවන පුරුද්ද නම් තවම තියෙනවා..
    පොතේම එල්ලිලා ඉන්නවා කියල අපේ තාත්තටයි අම්මටයි දුක හිතිලා පුංචි දවස් වල මා එක්ක ක්‍රිකට් ගහනවා.. ඒවා දැන් මතක් වෙද්දී නම් ඇස් වලට කඳුළු එනවා..:(

    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    මම හිතුවා බන් මල්ලියෙක් හරි නන්ගියෙක් හරි ගෙනවා කියල බන්... :dull:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පීස්...... අක්කලා එපා බන්ස්... අතවර වෙනවා උන්ගෙන්.... බයයි :dull:
     
    මම හිතුවා බන් මල්ලියෙක් හරි නන්ගියෙක් හරි ගෙනවා කියල බන්... :dull:

    ඒ කාලේ අපේ පවුලට ඒ තරම් වත්කමක් තිබ්බේ නෑ බං..ළමයි දෙන්නෙක් නඩත්තු කරන්න තරම්.. තාත්ත පොඩි ජොබ් එකක් කලේ.. ලොකු වෙද්දී තමා ටිකෙන් ටික තේරුම් ගියේ..