-No Cameraman? No Problem-රොබෝ කෙනෙක්ගෙන් වීඩියෝ කරමු!
මෙයා රොබෝ කෙනෙක් හරියට ඩ්රෝන් ඒකක් වගේ,හැබැයි ඒකට වඩා නම් වෙනස්.SOLOSHOT Base කියන ගැජට් එකේ (මේක තමා රොබෝ කෑල්ල) අපේ කැමරාව රදවන එක.DSLR & Camcorder කැමරා මේකේ රදවන්න පුලුවන්.
නැත්තම් කැමරාවකුත් එක්කම මේක මිලට ගන්නත් පුලුවන්
ගැජට් කෑලි ගැන විස්තර කිව්වට මේකෙන් මොකද වෙන්නෙ කියලා විස්තර කලේ නෑ නේ.මෙන්න මේකයි තොරනේ විස්තරේ.මේකත් හරියට ඩ්රෝන් ඒකක් වගේ රොබෝ කෙනෙක්,හැබයි ඊට වඩා නම් ගොඩක් වෙනස්, ඩ්රෝන් එකකට වැඩිය බැටරි ආයූ කාලය වැඩී.ඩ්රෝන් එකක් වගේ මේක අපි Control කරන්න ඕනේ නෑ.ඒක විසින්මයි පාලනය වෙන්නේ.Auto.
අපි හිතමු අපි Soloshot Bundle එකම ගත්ත කියලා නැත්තම් Soloshot Base එක විතරක් ගත්තා කියලා අපි ගාව DSLR කැමරා එකක් තියෙන නිසා.මේකත් එක්ක හම්බවෙනවා Soloshot Tag කියලා එකක් ඒක අපි පැලද ගන්න ඕනේ,දැන් එකේ තියෙන Sensor එකෙන් මේක Track කරනවා. 2000 ft වෙනකන් මේකන් Track කරන්න පුලුවන්.
ඔන්න ඔහොමයි වැඩේ යන්නේ.මේක Fast Move වෙනවා.Auto Zoom In & Out වෙනවා. Burst Photo & Time shift Video හදන්න හැමදේම මේකෙන් කරන්න පුලුවන්.ඔච්චර කියලත් තේරුනේ නැත්තම්
පහල වීඩියෝ එක බලන්න.සයිට් එකත් පහල දාලා ඇති.ඔක්කෝම විස්තර ඒකේ ඇති,කැමරා එකක් setup කරගන්නේ කොහොමද?කැමරා එකට අදාල Firmware Update කරගන්නේ කොහොමද.එකි නොකී හැම ප්රශ්නෙකටම උත්තර ඒකේ ඇති. ඇමරිකන් ඩොලර් 300ත් 400ත් අතර මිලකට මිලදී ගන්න පුළුවන්.
මහන්සි වෙලා කෙටුවේ.වැදගත් උනා නම් සලකාලා යන්න
තාක්ෂණය දිනෙන් දින දියුණු වන ලෝකයේ අලුත් අලුත් දේවල නිතරම සොයා ගන්නවා.ඉතින් මෑතකදී වෙළද පලට නිකුත්වුන, අලුත්ම තාක්ෂණික මෙවලමක් ගැන කියන්නයි මේ සූදානම.
තනියම Video එකක් කරන්න ඕනෙද,නැත්තම් වීඩියෝ කරන්න කට්ටිය මදිද?එක එක ඈන්ගල් වලින් වීඩියෝ කරන්න ඕනෙද?මේ හැමදේකටම විසදුම තමා SOLOSHOTS කියන්නේ.
තනියම Video එකක් කරන්න ඕනෙද,නැත්තම් වීඩියෝ කරන්න කට්ටිය මදිද?එක එක ඈන්ගල් වලින් වීඩියෝ කරන්න ඕනෙද?මේ හැමදේකටම විසදුම තමා SOLOSHOTS කියන්නේ.
මෙයා රොබෝ කෙනෙක් හරියට ඩ්රෝන් ඒකක් වගේ,හැබැයි ඒකට වඩා නම් වෙනස්.SOLOSHOT Base කියන ගැජට් එකේ (මේක තමා රොබෝ කෑල්ල) අපේ කැමරාව රදවන එක.DSLR & Camcorder කැමරා මේකේ රදවන්න පුලුවන්.
නැත්තම් කැමරාවකුත් එක්කම මේක මිලට ගන්නත් පුලුවන්
ගැජට් කෑලි ගැන විස්තර කිව්වට මේකෙන් මොකද වෙන්නෙ කියලා විස්තර කලේ නෑ නේ.මෙන්න මේකයි තොරනේ විස්තරේ.මේකත් හරියට ඩ්රෝන් ඒකක් වගේ රොබෝ කෙනෙක්,හැබයි ඊට වඩා නම් ගොඩක් වෙනස්, ඩ්රෝන් එකකට වැඩිය බැටරි ආයූ කාලය වැඩී.ඩ්රෝන් එකක් වගේ මේක අපි Control කරන්න ඕනේ නෑ.ඒක විසින්මයි පාලනය වෙන්නේ.Auto.
අපි හිතමු අපි Soloshot Bundle එකම ගත්ත කියලා නැත්තම් Soloshot Base එක විතරක් ගත්තා කියලා අපි ගාව DSLR කැමරා එකක් තියෙන නිසා.මේකත් එක්ක හම්බවෙනවා Soloshot Tag කියලා එකක් ඒක අපි පැලද ගන්න ඕනේ,දැන් එකේ තියෙන Sensor එකෙන් මේක Track කරනවා. 2000 ft වෙනකන් මේකන් Track කරන්න පුලුවන්.
ඔන්න ඔහොමයි වැඩේ යන්නේ.මේක Fast Move වෙනවා.Auto Zoom In & Out වෙනවා. Burst Photo & Time shift Video හදන්න හැමදේම මේකෙන් කරන්න පුලුවන්.ඔච්චර කියලත් තේරුනේ නැත්තම්
පහල වීඩියෝ එක බලන්න.සයිට් එකත් පහල දාලා ඇති.ඔක්කෝම විස්තර ඒකේ ඇති,කැමරා එකක් setup කරගන්නේ කොහොමද?කැමරා එකට අදාල Firmware Update කරගන්නේ කොහොමද.එකි නොකී හැම ප්රශ්නෙකටම උත්තර ඒකේ ඇති. ඇමරිකන් ඩොලර් 300ත් 400ත් අතර මිලකට මිලදී ගන්න පුළුවන්.shop.soloshot.com