No Escape (2015) ෆිල්ම් එක බැලුවද ?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Trailer එක බැලුවා... අම්මෝ මරා ගන්න එකක් නේ.....!!!

    මම දැන් මේ බලන්න හදන්නේ.
    3.gif


    downloading 97%...
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    කෙලින්ම තායිලන්තය ගැන කැත චිත්‍රයක් අඳින්න America වෙන් ගහපු film එකක්. එච්චරයි. Vietnam war එකෙන් කාපු කෑම වහගන්න Rambo ගැහුවා වගේ තමයි.
    :baffled::baffled::baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :cool::)



    Ai Bun Dawal neda Banna Damme , Uba Direct Neweda banne ?
    filestream Eken mama nam banne. 8 Min walin bala iwarai :D


    na ban. eeta passe kbb 50k dagena down kale dan. dan 50% baluwa.

    pattama film eka yako. kiyala wadak na. supiri. meka balala nathnam wadakuth na. loku deyak meka gana kiyapu eka. kaalekin balapu pattama film ekak. :cool::cool::cool:

    (mekath honda na kiyana pissu yakku innawane ban. :()
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;19446393 said:
    මෙලෝ රහක් නෑ. පටන් ගත්ත වෙලේ ඉඳං දුවනවා. ඕක බලන වෙලේ කඩුලු මතින් දිවීමේ තරඟයක් බලනවා :rofl:

    neddakin tho. thawa podden tho nisa mechchara patta film ekak miss wenawa. thota hariyanne one shot ge ewa thamai. :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;19446464 said:
    නොදන්න රටක නොදන්න ජොබකට යනවනං තනියම පලකො. මූ මුලු සනුහරේම එක්ක යනවා. හැබැයි ඕකෙන් දෙන ආදර්ශෙ නම් හොඳයි. පවුලෙ අය එක්ක ඔහොම සෙට්ල් වෙන්න යනවනං හොඳට හොයලා බලලා මුලින් තමං ගිහිං සෙට්ල් වෙලා පවුලෙ අයව ගන්න ඕනෙ කියන එක.

    බලපු ෆිල්ම් වල නම් නං මතක නෑ. මෙහෙම කවුරු හරි මතක් කලොත් සිද්දිය මතක් වෙනවා :lol:
    ඔව් බං එහෙම කේස් එකක් නම් තියේ.. හැබැයි ෆිල්ම් එකේ කොලිටියක් තියෙනවා.. මේ දවස්වල එන ෆිල්ම් එක්ක ගත්තම.. දැන් හොඳ ෆිල්ම් එකක් රිලීස් වෙන්නෙ මාසෙකට එකක් හෝ දෙකක්නේ බං..:(
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    පිලුම නම් නියමයි මචන්..මේක ගිය මාසේ වගේ බැලුවා නම් මගේ තායිලන්ඩ් ටුවර් එකත් කැන්සල් වෙනවා බන් :lol: මට හිතෙන්නේ පවුලක් විදියට එකට ඉන්න එකෙන් ලැබෙන ආරක්ෂාව ගැන තමා පිලුමේ යන්නෙ :)
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka budget movie ekak, budget movie ekak hatiata OK.

    Dan lamai kianne balanne ai egollan megollan passe giye
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මමත් බැලුවා.. පටන් ගත්ත වෙලේ ඉදන් දුවනවා දුවනවා ඉවරයක් නෑ.සුප්පා ෆිල්ම් එකක්...