Trailer එක බැලුවා... අම්මෝ මරා ගන්න එකක් නේ.....!!!
Trailer එක බැලුවා... අම්මෝ මරා ගන්න එකක් නේ.....!!!


මම දැන් මේ බලන්න හදන්නේ.![]()
downloading 97%...

කෙලින්ම තායිලන්තය ගැන කැත චිත්රයක් අඳින්න America වෙන් ගහපු film එකක්. එච්චරයි. Vietnam war එකෙන් කාපු කෑම වහගන්න Rambo ගැහුවා වගේ තමයි.



Ai Bun Dawal neda Banna Damme , Uba Direct Neweda banne ?
filestream Eken mama nam banne. 8 Min walin bala iwarai![]()



)පැටියා;19446393 said:මෙලෝ රහක් නෑ. පටන් ගත්ත වෙලේ ඉඳං දුවනවා. ඕක බලන වෙලේ කඩුලු මතින් දිවීමේ තරඟයක් බලනවා![]()

පැටියා;19446464 said:නොදන්න රටක නොදන්න ජොබකට යනවනං තනියම පලකො. මූ මුලු සනුහරේම එක්ක යනවා. හැබැයි ඕකෙන් දෙන ආදර්ශෙ නම් හොඳයි. පවුලෙ අය එක්ක ඔහොම සෙට්ල් වෙන්න යනවනං හොඳට හොයලා බලලා මුලින් තමං ගිහිං සෙට්ල් වෙලා පවුලෙ අයව ගන්න ඕනෙ කියන එක.
බලපු ෆිල්ම් වල නම් නං මතක නෑ. මෙහෙම කවුරු හරි මතක් කලොත් සිද්දිය මතක් වෙනවා![]()

මට හිතෙන්නේ පවුලක් විදියට එකට ඉන්න එකෙන් ලැබෙන ආරක්ෂාව ගැන තමා පිලුමේ යන්නෙ