No Escape (2015) ෆිල්ම් එක බැලුවද ?

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    තාත්ත්වික නැ .imdb 6.8 වැඩි .4 වගේ හොදයි .. film බලල නැති උන්ට හොදයි ..;)

    Oyata Hoda Films Tikaka Names Puluwan nam danna. Apitath ewa balanna Udawwak Wei :cool:Adahasata Sthuthi:)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තාත්ත්වික නැ .imdb 6.8 වැඩි .4 වගේ හොදයි .. film බලල නැති උන්ට හොදයි ..;)


    උඹ ඔය හොඳයි කියන ජාතියෙන් films දෙක තුනක් කියපන්කො බන් අසරණ අපිටත් බලන්න. :P
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    කියල වැඩක් නැ පට්ටම ෆිල්ම් එකක් මචන් අන්තිම වෙනකන් කම්මැලි නැතුව බලන්න පුළුවන්
     

    roshan_m95

    Active member
  • Dec 19, 2015
    477
    24
    28
    sri lanka
    පට්ට ම කතාව.. supiri aaaaaaaaaa

    No-Escape_poster_goldposter_com_5.jpg


    IMDb 6.8 රේටින් ලැබිල තියෙනවා. මේක පට්ට ම කතාව... රැකියාව නිසා , තමන්ගේ පවුලේ අයත් එක්ක තායිලන්තයට යනවා. මේ අයට එහිදී මුණ පාන්න වෙන දෙයක් ගැන තමයි කතාව යන්නේ... කතාව ගැන කිව්වොත් වැඩක් නෑ . බලපු අය අදහසක් දාලා යන්න.. අනිත් අය පුළුවන් නම් බලන්න