no fap 🍆💦

ritalin

Well-known member
  • May 16, 2022
    247
    365
    63
    No fap එක දිගට කරා කියලා වෙනසක් තියෙනවාද? මට නම් ඕක නොකර ඉද්දී පට්ට ස්ට්‍රෙස්.

    මං no fap මාස තුනක් හිටියා. මාස තුනෙන් පස්සේ මට ඩිප්‍රෙෂන් වගේ. මට නම් කරන්නේ සති දෙකට සැරයක් fap කරන එක. එතකොට මාර happy. මම නම් කියන්නේ ගොඩක් කල් fap කරන්නේ නැතුව ඉන්න එක තේරුමක් නෑ. සති දෙකකට සැරයක් වගේ රිලීස් වෙන්න ඕනේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    උඹේ ඇ‍ඟේ සෙම වැඩියි. දාඩිය දාන්න මොනව හරි කොරපිය.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    කොණ්ඩේ හැලෙනවා ඉදෙනවා ඇති දැනටත්. 😜
    ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවද . දන්නෙ නැති නිසා අහන්නෙ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවද . දන්නෙ නැති නිසා අහන්නෙ
    ඔව්.

    හැබැයි mbbs බේසිකයො නම් කියන්නෙ සම්බන්ධයක් නෑ කියලයි.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ඔව්.

    හැබැයි mbbs බේසිකයො නම් කියන්නෙ සම්බන්ධයක් නෑ කියලයි.
    පොඩිඩක් විස්තර කරන්න පුලුවන් ද?
    ඒ කියන්නෙ fap නැවැත්තුවොත් කොන්ඩේ යන එක අඩු වෙනවද
     
    • Like
    Reactions: stranger123

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පොඩිඩක් විස්තර කරන්න පුලුවන් ද?
    ඒ කියන්නෙ fap නැවැත්තුවොත් කොන්ඩේ යන එක අඩු වෙනවද
    ඒ විතරක් නෙවෙයි ගොඩක් දේවල් improve වෙනවා.